Slt WiFi ZTE routers 802.11N mode එකෙන් disconnect වෙනවද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Slt WiFi ZTE routers 802.11N mode එකෙන් disconnect වෙනවද?

    මගෙ ගාව තියෙන්නෙ ZTE ZXV10 W300 series ADSL WiFi router එකක්. මෙක Slt එකෙන් දෙන එක. එකෙ 802.11n Wireless mode connection එක පාවිච්චි කරද්දින් WiFi connection එක හරියට disconnect වෙනව. ගොඩක් වෙලාවට files download කරද්දින්, web browsing කරදින් අවුලක් නෑ. එක මට විතරක් වෙන දෙයක්ද මෙ router එකෙ තියන ලෙඩක්ද?

    802.1b හො 802.g හරි, එ දෙකෙ එකතුවක් විදිහට wireless mode එක තිබ්බහම මෙහෙම ලෙඩක් නෑ. එකට මුකුත් විසදුමක් තියනවද?
    :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    N mode එක පාවිච්චි කරන්නෙ නැතුව හිටපං බං.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    N mode එක පාවිච්චි කරන්නෙ නැතුව හිටපං බං.
    එකනම් ඇත්ත මචං. මම දැන ගන්න ඇහුවෙ. :D

    උබ මිට කලින් කියපු method එක හින්ද තමයි දැන් WiFi disconnect නොවි තියෙන්නෙ.
    :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එකනම් ඇත්ත මචං. මම දැන ගන්න ඇහුවෙ. :D

    උබ මිට කලින් කියපු method එක හින්ද තමයි දැන් WiFi disconnect නොවි තියෙන්නෙ.
    :D
    N Mode එක ඕකෙ තියෙන්නෙ draft version එකක්ද කියලා පොඩ්ඩක් බලපන්. draft versions තියන ඒවාගෙ N mode වල එක එක ලෙඩ තියනවා..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    N Mode එක ඕකෙ තියෙන්නෙ draft version එකක්ද කියලා පොඩ්ඩක් බලපන්. draft versions තියන ඒවාගෙ N mode වල එක එක ලෙඩ තියනවා..
    ඔව් නෙ, b & g with certified with some n features. :yes:

    බක බක danne nathoo

    ස්තුති මචන්ලා. +rep දෙන්න බෑලු, අද ගොඩක් දිලලු.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    machan mage gawa okak thiyanwa mamath 802.11n dala thiyenne oya wage aulak nam na, wi-fi thiyana phone ekakin connect wela balanda oya aula enawada kiyala
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    machan mage gawa okak thiyanwa mamath 802.11n dala thiyenne oya wage aulak nam na, wi-fi thiyana phone ekakin connect wela balanda oya aula enawada kiyala
    මෙක 50MB හරි ඉට වැඩි එව download කරදින් වෙන ලෙඩක් බං. පොඩි පොඩි files වලට එහෙම අවුලක් නෑ. මම computer එක Ethernet cable එකෙන් connect කරල තියෙන්නෙ. phone එක තමයි WiFi වලට සම්බන්ද.

    පොඩක් බලල කියපන්කො.