SLT YouTube add-on?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,812
    31,602
    113
    7 day YouTube add-on eka reset wenne eka active karapu welawa ekkada? Naththan after 7 days 12:00 pm walin passeda?
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    980
    1,327
    93
    ඇක්ටිව් කරපු වෙලාවේ ඉදන්.
    හැබැයි මෙහෙම අව්ලක් තියෙනවා, උබ එක සැරෙකට විතරක් නම් ඕක දාගන්නේ මතක ඇතුව ඊලග මාසේ බිල චෙක් කරපන්. ඕක අයින් කලත් renew වේවි යන්න පුළුවන්.
    මට එහෙම වෙලා තිබුනා එක සැරයක්