මචන්ල පොඩි හෙල්ප් එකක් ඔනෙ

.මච්න්ල මගෙ තියෙන්නෙ ADSL unlimeted 40gb connection එකක්.ඒත් දෑන් මන් ඉන්නෙ යාලුවෙකුගෙ ගෙදර මේ යලුවගෙ තියෙන්නෙ අලුතින් දුන්නු 25gb connection එකක්.ඒත් දෑන් ඒකෙ ලිමිට් පෑනල තියෙන්නෙ

.ප්‍රොජෙට් එකක් කරන්න කියල සෙට් වුනෙ ඒත් මෙලො මගුලක් කොරගන්ඩ බෑ

.ඩොන්ගල් ගෑහුවත් signal drop down වෙනව සිග්නල් නෑති හින්ද. පට්ට ස්ලො හෙන කට්ටක් කාල මෙ නුලත් දෑම්මෙ.මට පුලුවන්නම් කිය පල්ල මගෙ ගෙදර තියෙන කනෙක්ශන් එකට ලොග් වෙන්න විදිහක්...අනෙ කොල්ලනෙ බම්ප් එකක්වත් දාගෙන යමල්ල......