W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    SLT internet connection first time active karana kota username1ta danne phne no1da? Password1 nam tiyenawa.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,575
    113
    user name : AA*******@sltbb

    මේ විදිහට එන්න ඕන AA කියන දෙකට උඹලගෙ පැත්තට අදාල අකුරු දීපං. ඊට පස්සේ තරු ටිකට code number එක හැර ඉතිරි numbers 7 දීපං.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඇයි බන් SLT එකෙන් Username එකයි Password එකකුයි දෙනවනේ. ඒක ගහපන්. එහෙම එකක් හම්බ උනේ නැත්නම් 1212 ට කතා කරපන්. දෙනවා එතකොට..
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    user name : AA*******@sltbb

    මේ විදිහට එන්න ඕන AA කියන දෙකට උඹලගෙ පැත්තට අදාල අකුරු දීපං. ඊට පස්සේ තරු ටිකට code number එක හැර ඉතිරි numbers 7 දීපං.

    thanx
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    SLT router 1e wi fi connect wenakota dana security code1 kohenda ganne? Man gawa username1,password1i tiyenawa. Eth e2ma security code1ta dammata wada karan nane
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    SLT router 1e wi fi connect wenakota dana security code1 kohenda ganne? Man gawa username1,password1i tiyenawa. Eth e2ma security code1ta dammata wada karan nane

    Wifi password එක router එකේ සෙට්ටින්ග්ස් වලට ගිහින් උබට කැමති එකකට වෙනස් කරගනින් .. browser එකේ router එකේ ip address එක ගහල settings වලට ගිහින් වෙනස් කරපන් ..
    normal නං 192.168.1.1 තමා ip එක ..
    උබේ router model එක කිව්වොත් පුළුවන් වෙයි තව ටිකක් හරියට කියන්න
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    SLT1en mukuth security code1k kiyla denne nadda?
    Apida wi fi s.cod1 daganna one?
    SLT1 denne username1i,password1i witarane?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    SLT1en mukuth security code1k kiyla denne nadda?
    Apida wi fi s.cod1 daganna one?
    SLT1 denne username1i,password1i witarane?

    උන් ඇවිල්ල සෙට් කරලා config කරලා දීල ගියා නං wifi එකටත් password එකක් දානව .. ඒ වෙලවේ කිව්වනං කැමති එකක් දාල දෙයි .. සාමාන්යෙන් නං උන් දාල යන්නේ 4n num එකමයි .. එක ඉතින් වෙනස් කරගනින් නැත්තන් අල්ලපු ගෙදර එකත් යන්න ගනී wifi එකෙන්