




මම මේ කියන්න යන්නේ SLT එකෙන් කරපු වැඩක් ගැන.
April වල අපේ ගෙදරට call කරලා තියෙනවා broadband ගන්නවනම් එන්න කියලා.අපේ මල්ලි කියල ගන්නවානම් එන්නම් කියල.
may,june,july බිල් බලද්දි තම වැඩේ අහුවුනේ.උන් එක activate කරලා අපි කියන්නේ නැතුව.
උන්ට complain එකක් දැම්ම . deactivate කරන්නම් කීවා.අද අවා ගිය මාසේ බිල් එක.එකටට් මුන් add කරලා එක.ඒ මදිවට early termination කියල තව 1800 ගානක් add කරලා


.මම මස 3ක බිල්ල ගෙව්වේ නැ මේක හින්ද.උන් කියනව අපිට මේ සල්ලි ගාන ගෙවන්න කියල.අපි activate කරන්න කිවේ නැති හින්ද අපි මේ ගාන ගෙවන්න ඕනේ නැ නේද?
මේකට මොනවද කරන්න පුළුවන්

බිලේ user name එක දානව අනික