Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,270
    1
    2,510
    113
    මම දැන් එස්එල්ටී customer කස්ටමර් එකට කෝල් එකක් ගත්තාonline bill paymet කරන එක එකේ username password reset කරගන්න විදිය හදන්න තමා ගත්තේ ගත්තෙ විනාඩි පහක් විතර ලයින් එකේ හිටියට පස්සෙ එකෙක් ආන්සර් කරා ඊට පස්සේ මම විස්තරේ කිව්වාමූ මාව ලයින් එකේ තියල ඇතුලෙ තවත් කාගෙද ් එක්ක වෙන මොකක්ද කතාවක් මට එක ඇහුනා මු දුව ගැන අනම් මනම් මොකක්දෝ විස්තරයක් කියනවා විනාඩියක් විතර මං එහෙම හිටියාමු අය ලයින් එකට ඇවිල්ල අයෙත් මට ටිකක් වෙලා ඉන්න කියලා කියලා තවත් කතාව ඊට පස්සේ මු ආපහු ලයින් එකට ඇවිත් අහනවා මොකක්ද මහත්තයා ගැටලුව ගැන මං කිව්වා මම ඉස්සරලා කිව්වේ කියලා පස්සේ මූ කියනව බිලක් ගැන විස්තරයක් දැන ගන්න නේද කියලා මං ඇහුවා ඔයා ඉස්සරලා මං කි එක අහගෙන හිටියේ නෑ නේද කියලා ,ඊට පස්සේ මං කිව්වා ඔයාලා ඔයාලගේ පෞද්ගලික දේවල් කතා කර කර හිටියෙ මාවline eke තියලා මං ඒවා රෙකෝඩ් කළාමං මේ ඔක්කොම සෝෂල් මීඩියා දානවා කියලා 4n එක තිබ්බා ,අයෙ මූ කතා කරල කියනවා unu දේට සමාවෙන්නlu මට කලින් කතා කරපු customer ගේ data වගයක් එන්ටර් කරාලු,land line eken gatha nisa athtma mata record karaganna bari una, SLT CC එකෙන්නම් වැඩක් කරගන්න බෑ උබලටත් මෙහෙම අත්දැකීම් තියනවද /SIZE]
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,270
    1
    2,510
    113
    ithin yako slt kiyanne government company ekak ne bola

    කියල වැඩක් නෑ බං ,1212 කතා කරලා assistant කෙනෙක් line ekta එනකල් 20min විතර ඉන්න ඕන
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,327
    8,077
    113
    කියල වැඩක් නෑ බං ,1212 කතා කරලා assistant කෙනෙක් line ekta එනකල් 20min විතර ඉන්න ඕන

    ඔන්න ඔකයි බන් ඩයලොග් වල වෙනස ගාන වැඩි පොඩ්ඩක් වැඩි කියනව ඒ උනාට ඔන මගුලක් උනාම ටක් ගාල විසදුම් තියේ. මමත් ඩයලොග් වලින් මාරු උනා පලමු මාස 3 මට තේරුනා ඩයලොග් වල වෙනස.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    මම දැන් එස්එල්ටී customer කස්ටමර් එකට කෝල් එකක් ගත්තාonline bill paymet කරන එක එකේ username password reset කරගන්න විදිය හදන්න තමා ගත්තේ ගත්තෙ විනාඩි පහක් විතර ලයින් එකේ හිටියට පස්සෙ එකෙක් ආන්සර් කරා ඊට පස්සේ මම විස්තරේ කිව්වාමූ මාව ලයින් එකේ තියල ඇතුලෙ තවත් කාගෙද ් එක්ක වෙන මොකක්ද කතාවක් මට එක ඇහුනා මු දුව ගැන අනම් මනම් මොකක්දෝ විස්තරයක් කියනවා විනාඩියක් විතර මං එහෙම හිටියාමු අය ලයින් එකට ඇවිල්ල අයෙත් මට ටිකක් වෙලා ඉන්න කියලා කියලා තවත් කතාව ඊට පස්සේ මු ආපහු ලයින් එකට ඇවිත් අහනවා මොකක්ද මහත්තයා ගැටලුව ගැන මං කිව්වා මම ඉස්සරලා කිව්වේ කියලා පස්සේ මූ කියනව බිලක් ගැන විස්තරයක් දැන ගන්න නේද කියලා මං ඇහුවා ඔයා ඉස්සරලා මං කි එක අහගෙන හිටියේ නෑ නේද කියලා ,ඊට පස්සේ මං කිව්වා ඔයාලා ඔයාලගේ පෞද්ගලික දේවල් කතා කර කර හිටියෙ මාවline eke තියලා මං ඒවා රෙකෝඩ් කළාමං මේ ඔක්කොම සෝෂල් මීඩියා දානවා කියලා 4n එක තිබ්බා ,අයෙ මූ කතා කරල කියනවා unu දේට සමාවෙන්නlu මට කලින් කතා කරපු customer ගේ data වගයක් එන්ටර් කරාලු,land line eken gatha nisa athtma mata record karaganna bari una, SLT CC එකෙන්නම් වැඩක් කරගන්න බෑ උබලටත් මෙහෙම අත්දැකීම් තියනවද /SIZE]

    Umba ithin ebill username password reset karagaththada?

    mageth log wenna behe bang. forgot password option ekakwath nehe. ekatath call karanna one. eki inna watti ammala ithin melo rahak nehe
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,270
    1
    2,510
    113
    ඔන්න ඔකයි බන් ඩයලොග් වල වෙනස ගාන වැඩි පොඩ්ඩක් වැඩි කියනව ඒ උනාට ඔන මගුලක් උනාම ටක් ගාල විසදුම් තියේ. මමත් ඩයලොග් වලින් මාරු උනා පලමු මාස 3 මට තේරුනා ඩයලොග් වල වෙනස.

    ඔව් බං ගාන වැඩි උනත් උන්ගේ service එක හොදයි,
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,270
    1
    2,510
    113
    Umba ithin ebill username password reset karagaththada?

    mageth log wenna behe bang. forgot password option ekakwath nehe. ekatath call karanna one. eki inna watti ammala ithin melo rahak nehe

    Matath okama wela thma bn gatte ,ne bn thada unu para mn cut karala nikn hitya ungen wadak krgnna be mn iyet kata une mail dannalu e unata unge mail address wlat mail ynne address not found kiyl enw
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Matath okama wela thma bn gatte ,ne bn thada unu para mn cut karala nikn hitya ungen wadak krgnna be mn iyet kata une mail dannalu e unata unge mail address wlat mail ynne address not found kiyl enw

    Man mail demma, reaply nehe bang. oya pakku mail balala reply karaida bang. kaalakanni bang. epa wena jathiyak

    minisunge kaale nasthi karanna ipdaichcha jaathiyak bang. maath dannawa unta call karapuhama waru ganag inne one kiyala, ekai call kale neththe
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වයසක ගෑනුද මන්දා ඔතන ඉන්නේ.. සමහර වෙලාවට ගත්තම පන ඇද ඇද කතා කරනවා. :frown:
     
    E gananm kiyla wadak ne bn munge service eknm anthimy ,
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    වයසක ගෑනුද මන්දා ඔතන ඉන්නේ.. සමහර වෙලාවට ගත්තම පන ඇද ඇද කතා කරනවා. :frown:

    Dawasak net weda kare nehe,. man call karala kiwahaama kiwwa bill eka gewala nehene ekai. bill eka gewanna ethakota hariyai kiyala, man evelema online gewwa.

    passe sathi dekak giya active wenna. balapuhama wela thiyenne unge technical fault ekak.

    eke inna acchila danne billa eka gewanna kiyanna witahrai.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,270
    1
    2,510
    113
    වයසක ගෑනුද මන්දා ඔතන ඉන්නේ.. සමහර වෙලාවට ගත්තම පන ඇද ඇද කතා කරනවා. :frown:

    ඔව් බන් දැන් මැරෙයි වගේ කතාව,
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටනම් slt cc එක හොදයි ඩයලොග් උන්ගේ එකට වඩා. විනාඩි 20ක්නම් යන්නෑ සෙනිකවම ආන්සර් කරනවා. ඩයලොග් උන්ගේ තමා ඉන්ඩ ඕන බලාගෙන. හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වලට තියෙන හොට් ලයින් එකට ගත්තාම සල්ලිත් කපනවා අම්බානකට. නම්බර් ගගහා ඉන්ඩ ඕන හ්‍ර්න වෙලාවක්
     
    :yes::yes:

    ඔව් බන් දැන් මැරෙයි වගේ කතාව,

    :yes::yes: