මෙන්න ඉන්දියාවෙ Internet පැකේජස් .....
http://www.internet-compared.com/search/india/all/top5/unl/0/
කියල තියෙන්නෙ නම් මේ Broadband පැකේජස් කියල......
okun gana katha karala wadak naaaa kaalakanni![]()
Elaz api ekenma
habai mage nam usage eka 20-25GB eka hinda mata wadi prashnayak enne na
50 gb nam illala wadak naha ban 100 gb wath one month ekak run karanna 100 gb illamu ban 1mbps connection ekak ekka mokadakiyanne
මොන පිස්සුද බන් ..උන් මුලින්ම කිව්වේ 25 GB දෙන්නේ කියල ...අපේ උන් හොදවයි දෙකක් කියල අමතල ගොඩක් එවුන් connection එක හදාගත්ත...මමත් එක්කෙනෙක් ....ඒ පාර මුන් දැන් 40 GB කතාවක් ඇදල අරගෙන ..උන්ට තාමත් මොන ලිමිට් එකක්වත් දාන්න බලයක් නෑ බන් ....අපි unlimited වලට හුරු වෙලා ඉන්නේ ...මේ කලකන්නියෝම තමයි unlimited දුන්නෙත් ...50 GB හැරෙන්නවත් මදි ....Normal use කරනවානම් අලුත් package අවුලක් නෑ ...එත් බන් අපිට එහෙම බැනේ ....අපිට හරියන්නේ unlimited ම තමයි ...ඉල්ලනවානම් 50 GB නෙවෙයි අඩුම full usage එකෙන් 3/4 ක් වත් ඉල්ලන්න ඕනි...එතකොට 1/2 වත් ( 80 GB ) ලැබෙයි ...කොහාමද 25 GB කියපු කාලේ අනේ අපිට එහෙනම් 30 GB වත් දෙන්න කියල ඉල්ලුවානම් ....උන් 40 GB කියන නිසානේ උබ 50 GB වත් දෙන්න කියල ඉල්ලන්නේ ...එහෙම නෙවෙයි අපි අපේ Unlimited අයිතිය ඉල්ලමු ...GB කතා අයින් කරමු ...මේ කලකන්නියෝන්ගේ entree package එක බලපන් line එක 2mbps monthly usage 2.5 GB ...මොන විහිලුවක්ද බන් ...ගෙදර 3 දෙනෙක් net use කලොත් දවස් 3 යනකොට 2.5 Gb ඉවරයි ... කොච්චර අසාදාරණ ලිමිට් එකක්ද ...මුන්ගේ අනිත් ඒවත් ඔය වගේ තමයි ...හරිනම් speed වැඩි වෙනකොට usage එක වැඩි වෙන්න ඕනි ..2mbps එක්ක 50 Gb ඉල්ලනවා කියන්නේ ඊට වඩා හොදයි බන් ඉන්ටෙර්නෙට් නැතුව ඉන්නවා
hamoma ekathu wela thani naduwak daana eka thamai mekata karanna thiyena ekama de
Juwalda bun illan maamyte gaa ganna hadanneApi mokatada ape connection eka limit karanna kiyala illanne. Hamadaama oya sellan danna baane
Oka illuwoth sadaasoththi okkotama
Uba shape eke ubata witharak illala balapan 50 GB athinun
![]()
මෙ ත්රෙඩ් එකට වරෙල්ලා
http://www.elakiri.com/forum/showthread.php?t=1503445


Api mokatada ape connection eka limit karanna kiyala illanne. Hamadaama oya sellan danna baane 

..ගොඩක් අයට මේක තේරුන එක ලොකු දෙයක්...ඕකුන්ගෙන් 50GB එකක් ඉල්ලලා මෙලෝ වැඩක් නෑ.
.කවුරුහරි එහෙම කරනවා නම් එක ලෝක ගොන් වැඩක්..උන් බලාගෙන ඉන්නෙත් පාරිබෝගිකයෝ ඔහොම ගොන් වැඩක් කරනකන් තමයි.
..A එකක් ගන්න වැඩ කලොත් තමයි C එකක් හරි එන්නෙ...කලින් unlimited ඉල්ලලා අපි කෑ ගහපු නිසයි අඩු ගානේ මුන් 40GB වත් දුන්නේ...ඉල්ලනවා නම් කෙලින්ම unlimited ම ඉල්ලමු...එතකොට අඩුම ගානේ 50GB වත් දෙයි (ඒකත් ඉතින් මදි තමයි
).කරුමේ කියන්නේ ලංකාවේ වෙන ADSL දෙන ආයතනයක් නැනේ...ඒ නිසා මුන් බය නැතුව අපෙන් ගේම ඉල්ලනවා
දවස් 20ක් විතර යන කොට මේ මාසෙත් ලිමිට් වෙයි
)