SLT_එකට_විරුද්ධව_එකතු_වෙමු

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙන්න ඉන්දියාවෙ Internet පැකේජස් ..... :)

    http://www.internet-compared.com/search/india/all/top5/unl/0/

    කියල තියෙන්නෙ නම් මේ Broadband පැකේජස් කියල......

    okun gana katha karala wadak naaaa kaalakanni :growl::growl::growl::growl:

    Elaz api ekenma

    habai mage nam usage eka 20-25GB eka hinda mata wadi prashnayak enne na

    50 gb nam illala wadak naha ban 100 gb wath one month ekak run karanna 100 gb illamu ban 1mbps connection ekak ekka mokadakiyanne

    මොන පිස්සුද බන් ..උන් මුලින්ම කිව්වේ 25 GB දෙන්නේ කියල ...අපේ උන් හොදවයි දෙකක් කියල අමතල ගොඩක් එවුන් connection එක හදාගත්ත...මමත් එක්කෙනෙක් ....ඒ පාර මුන් දැන් 40 GB කතාවක් ඇදල අරගෙන ..උන්ට තාමත් මොන ලිමිට් එකක්වත් දාන්න බලයක් නෑ බන් ....අපි unlimited වලට හුරු වෙලා ඉන්නේ ...මේ කලකන්නියෝම තමයි unlimited දුන්නෙත් ...50 GB හැරෙන්නවත් මදි ....Normal use කරනවානම් අලුත් package අවුලක් නෑ ...එත් බන් අපිට එහෙම බැනේ ....අපිට හරියන්නේ unlimited ම තමයි ...ඉල්ලනවානම් 50 GB නෙවෙයි අඩුම full usage එකෙන් 3/4 ක් වත් ඉල්ලන්න ඕනි...එතකොට 1/2 වත් ( 80 GB ) ලැබෙයි ...කොහාමද 25 GB කියපු කාලේ අනේ අපිට එහෙනම් 30 GB වත් දෙන්න කියල ඉල්ලුවානම් ....උන් 40 GB කියන නිසානේ උබ 50 GB වත් දෙන්න කියල ඉල්ලන්නේ ...එහෙම නෙවෙයි අපි අපේ Unlimited අයිතිය ඉල්ලමු ...GB කතා අයින් කරමු ...මේ කලකන්නියෝන්ගේ entree package එක බලපන් line එක 2mbps monthly usage 2.5 GB ...මොන විහිලුවක්ද බන් ...ගෙදර 3 දෙනෙක් net use කලොත් දවස් 3 යනකොට 2.5 Gb ඉවරයි ... කොච්චර අසාදාරණ ලිමිට් එකක්ද ...මුන්ගේ අනිත් ඒවත් ඔය වගේ තමයි ...හරිනම් speed වැඩි වෙනකොට usage එක වැඩි වෙන්න ඕනි ..2mbps එක්ක 50 Gb ඉල්ලනවා කියන්නේ ඊට වඩා හොදයි බන් ඉන්ටෙර්නෙට් නැතුව ඉන්නවා

    hamoma ekathu wela thani naduwak daana eka thamai mekata karanna thiyena ekama de

    Juwalda bun illan maamyte gaa ganna hadanne :P Api mokatada ape connection eka limit karanna kiyala illanne. Hamadaama oya sellan danna baane :P Oka illuwoth sadaasoththi okkotama :P Uba shape eke ubata witharak illala balapan 50 GB athinun :)

    මෙ ත්‍රෙඩ් එකට වරෙල්ලා

    http://www.elakiri.com/forum/showthread.php?t=1503445
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මේ දවස් වල ඇස්.ඇල්.ටි. කාරයො තම්න්ගෙ ඒකාධිකාරියෙන් උපරිම ප්‍රයෝජන අරන් පරණ කස්ටමර්ස්ලගෙ කනෙක්ෂන් සේරම 40GB වලට ලිමිට් කරල තියෙන්නෙ. නමුත් මේ පිළිබදව ටෙලිකොම් එකෙන් කිසිම දැනුවත් කිරීමක් කලේ නැහැ. ඒක පාරිබොගික අයිතීන් උල්ලංගනය කිරීමක්. අනිත් අයගෙ වගේම මගෙ කනෙක්ෂන් එකත් 40GB පැනපු ගමන් ලිමිට් කලා.

    මම මේ පිළිබදව මුලින්ම පැමිණිලි කලෙ SLT එකටමයි. ඒකෙ ඉන්න රන්මලී කියන සුපර්වයිසර් කෙනෙක් කිව්ව දැන් හැමෝවම ලිමිට් කරල තියෙනෙ කියල.

    ඊලගට මම බැලුව මේකට මොකක්ද කරන්න ඔනෙ කියල. මම මේ පිලිබදව පැමිණිලි කරන්න තියන ඊලග ආයතනය වෙත පැමිණිලි කලා. ඒ කියන්නෙ TRC එකට. එකෙ මේ පිළිබදව ඉන්නෙ සනත් සිරිවර්ධන කියල මහත්මයෙක්.

    මම අද මේ මහත්මයත් එක්ක සාකච්චා කලා. මේ මහත්මය කියන විදිහට SLT එක අපෙ පරිගණක වලින් භාවිතා කරන විදිහ පිලිබද සම්පූර්ණ වාර්තාවක් දීලලු තියෙන්නෙ. උන් කියනවලු අපිට එක ගිගාබයිට් එකක් වෙන්නෙ රුපියල් හතලිහක්ලු. වෙන බ්‍රෝඩ් බෑන්ඩ් දෙන ජංගම ජාල වල ගිගා බයිට් එකක් රුපියල් 240ක් වෙනවලු. ඒක හින්ද උන් කියනවලු මේකට ලිමිට් එකක් දාන්න ඔනෙ කියල. තව උන් කියනවලු උන්ගෙ සර්විස් එක සවුත්තුනම් වෙන සෙවා සපයන ආයතනයකට මාරු වෙන්න කියල.

    නමුත් අපිව එහෙම එකපාරටම ලිමිට් කරන්න SLT එකට අයිතියක් නැතිලු. එහෙම කරනවනම් ඒ ගොල්ලො ඒක අපිට දැනුම් දෙන්න ඔනෙලු. මේ පිලිබදව SLT එකත් එක්ක සාකච්චා කරන්නලු ඉන්නෙ. අපිට මේ ගැන ඒගොල්ලන්නට ලිඛිතව දැනුම් දෙන්න කියලත් අපේ අවශ්‍යතාවන් මොනාද කියලත් කියන්න කිව්ව. කලින් අපි අර ගහපු petition එක ගැනත් ඒ ගොල්ලන්ට දැනුම් දෙන්න කිව්ව. තව ලෝකෙ තියන ADSL පැකෙජ් පිළිබද විස්තර දෙන්නත් කිව්ව. තව දෙයක් ඇමෙරිකාව , කැනඩාව, ඕස්ට්‍රේලියාව හැර කියල විශේශයෙන්ම කිව්ව. ආසියාවෙ ඒවනම් තවත් හොදයි කිව්ව.මොකද අපේ ට්‍රැෆික් එක තියෙන්නෙ එක පැත්තකට විතරලු. ඒකනිසා අපෙ බැක්බොන් එක ගනන් වැඩිලු.අනිත් රටවල් වලත් ලිමිට් තියනවලු. ඒක හින්ද අපිට අනිත් රටවල් වල තියන ADSL connection වල විස්තර දෙන්න පුලුවන්නම් අපිට වාසි වෙන යමක් කරන්න පුලුවන්ලු. හැබැයි ඒ ගොලන්ට SLT එක ගේන තර්ක බිදින්න තොරතුරු ඔනෙලු. ඒකයි අපිට ලිඛිතව පැමිණිලි කරන්න කියන්නේ

    අපි මේකට තනිවම සටන් කරල බැහැ. අපි මේකට එකතු වෙලා යමක් කරමු. අපි කලින් වගේම petition එකක් දාමු. හැබැයි මේකෙදි අපි කියමු SLT එකට හොද සේවාවක් සමග අපිට සාධාරණ දත්ත භාවිතයක් දෙන්න කියල. ඒ කියන්නෙ අපිට අඩුම තරමින් 50GB දත්ත ප්‍රමාණයක් සමගම 2Mbps ලයින් එකක්වත් දෙන්න කියල. මේක මට තනිවම කරන්න පුලුවන් වැඩක් නෙමේ. මේකට මුලින්ම අපි සිංහලෙන් සහ english වලින් දෙකෙන්ම හැදින්වීමක් හදන්න ඔනෙ. ඒක පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න. ඒවගේම අපි සිරිවර්ධන මහත්මයට පුලුවන් තරම් ලිඛිතව අපේ පැමිණිලි ඉදිරිපත් කරන්න ඔනේ. ඒ පැමිණිලි ඉදිරිපත් කරද්දි අපෙ පරණ petition එක සහ SLT එකට විරුද්ධව පැමිණිලි සහ අදහස් පල කර ඇති සියලුම වෙබ් ලිපිනයන් සමග ඉදිරිපත් කරන එක තවත් වාසියක් වෙනව. තව SLT ෆේස්බුක් page එකට පුලුවන් තරම් complain කරන්න ඔනෙ.

    මචාල මට කව්රු හරි එකෙක් english වලින් එකක් හදල දියන්. මම සිංහලෙන් එකක් හදන්නම්.

    මෙන්න මේ කරුණු තියෙන්න ඔනෙ.

    1. අවම 50GB ලිමිට් එකක් ඔනෙ
    2. 2Mbps ලයින් එකක් ඔනෙ
    3. මුද්‍රිත මාධ්‍යයෙ හෝ ටෙලිවිශන් මාධ්‍යයේ හරි දැන්වීම් දාල සමාව ගන්න ඔනෙ


    තව කරුණු ඇතුලත් වෙන්න ඔනෙ නම් කියන්න

    පහල තියෙන්නෙ සිරිවර්ධන මහත්මයව සම්බන්ද කරගත හැකි දුරකථන මාර්ග හා ලිපිනය. මතක් කරල උදේ 11.30 වලින් පස්සෙ කෝල් කරනවනම් කොල් කරන්න.


    Mr.Sanath Siriwardana
    TRC : 0112689345
    Email : [email protected]


    පහල තියෙන්නෙ මේ පිලිබද සම්බන්දිත ලිපි. කට්ටිය මොකද කියන්නෙ? එකතු වෙලා වැඩක් කරමුද!!!! පාරිභොගික අයිතීන් වෙනුවෙන් අපි කට්ටියම පොදු සටනක් කරමුද?


    http://www.elakiri.com/forum/showthread.php?p=13758028#post13758028

    http://www.elakiri.com/forum/showthread.php?p=13757911#post13757911

    http://www.elakiri.com/forum/showthread.php?p=13757815#post13757815

    http://www.elakiri.com/forum/showthread.php?p=13751200#post13751200

    http://www.elakiri.com/forum/showthread.php?p=13747043#post13747043

    http://www.elakiri.com/forum/showthread.php?t=1464221&page=57

    http://www.change.org/en-GB/petitions/sri-lanka-telecom-plc-provide-reasonable-broadband-service

    http://www.elakiri.com/forum/showthread.php?t=1499386


    මේක හොදයි TRC එකට යවන්න. මේක යවන්න නම් අපි හොයන්න ඔනෙ ආසියාවෙ අනෙක් රටවල ADSL පැකෙජ් වල විස්තර ඇතුලත් කරන්න ඔනෙ.

    aniwaaa machn... ekathu wela satan karamu... api eka eka wena wenama oka illuwata kohomath kerenne na... adu tharame 100k wath ekathu wela ekata gema dunnanan poddak hari riddanna puluwan untath... mokada kiyanne elakiri kollo tika... patan gamuda podu satanak...?
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    බලෙන් ගම කාගන්න හදන්නෙ 50GB ඉල්ලලා. :oo:
    දැන් AL fiasco එකෙදී අසාධාරනයට ලක්වුන හැම එකාටම සාධාරනේ කරන්න කියලා නඩුව දැම්මෙ, ඒ හින්දා වැඩිපුර 6000ක් ගත්තා. ඔතනදි අපෙන් ළමයි 1000ක්වත් වැඩිපුර ගන්න අනන් මනන් බයිලා ගහන්න ගියෙ නෑනේ?එහෙම කිව්වනම් එකෙක්වත් ගන්නෙ නැතිවෙන්න තිබ්බා.

    මෙතන 50GB ඉල්ලන් පෙත්සම් ගහනවා/නඩු දානවා කියන්නෙ ඉල්ලන් පු* මාමයිට් ආලේප කරගැනීමක්.
    40GB limit දාලා බව ඇත්ත. එහෙනම් agreement එක උල්ලංගනය කරලා කියලා ගේමක් අදිමු. Unlimited නම් unlimited මචන් ලා. මෝඩ වෙලා විහින් දාගන්න එපා limits legally. Remember what they're doing right now is illegal.


    aniwa machn.. un apith ekka givisumak gahalane thiyanne... law karapu ewun dannawa athi...kawru hari giwisumak awalangu karanawanan anith parshawaya danuwath karala inna ona... ehema karala naa... ithin api awilla giwisuma magin agathiyata path wechcha paarshawaya.. apita aithiyak thiyanawa wandiyak illanna.. ehema naththan ekanga wechcha giwisuma hatiyata wada karanna kiyala illaaa hitinna...law subject 1 hodatama danna kollo innawanan niwaradi karahan machn la...
     

    asatech

    Active member
  • Jan 6, 2007
    203
    42
    28
    Elakiri
    YAKUNE 50GB reddawal illanda yanda epa. Meka Unlimited eka, UNLIMITED MA ILLAPALLA!!!!!! Api Gaddi Un denda agree une unlimited. Api 24/7 down karaoth 512kbps eke onanam 154.4952392578125GB download karanda puluwan.!!!
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    මගේ පකිස්තාන් යාළුවා දැන් ඔන්ලයින් ආවා. මම එයාගෙන් එයාගේ unlimited packages ගැන විස්තර ඇහුවා.

    එයාගේ කනෙක්ෂන් එක ගැන විස්තර මේ වෙබ් ලිපිනයෙන් බලන්න
    http://www.ptcl.com.pk/related_pages.php?pd_id=111&rp_id=28

    එයා පාව්ච්චි කරන්නේ මාසෙකට පකිස්තානු රුපියල් 1499 ගෙවන 2Mbps unlimited පැකේජ් එකක්. මෙයාගේ ස්පීඩ් ලිමිට් කරන්නේ නැහැ. හැබැයි GB තුන්සීයක් පැන්නයින් පස්සේ extra රුපියල් පන්දාහක් ගෙවන්න ඕනේ. 300 GB වෙනකන් අමතර ගානක් ගෙවන්න ඕනේ නැහැ. එයා එක සැරයක්වත් 300 GB ලිමිට් එක පන්නල නැහැලු. පිටරට බ්‍රෝඩ්බෑන්ඩ් අපේ රටේ බ්‍රෝඩ්බෑන්ඩ් එක්ක සමාන කරන අයට දැන් තේරෙනවද අපේ රටේ අපිට දීල තියෙන තියෙන GB ගාන සාදාරන නැහැ කියල ? 25,35 GB වලින් මොනවා කරන්න පුලුවන්ද ? GB 300ක් කියන්නේ unlimited වගේ තමයි


    http://www.elakiri.com/forum/showpost.php?p=13701455&postcount=65
     
    Last edited:

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    Podi deyak kiyannam..:)
    wena package walata yanna inna aya hari naththan me 40GB limit seen ekata kamathi dena de kala wena de balagena inna kamathi aya me thread eke gon reply danna epa machanla..bump ekak dala deyyane kiyala apita sup eka diyalla meka hada ganna ;)
     

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    මොන පිස්සුද බන් ..උන් මුලින්ම කිව්වේ 25 GB දෙන්නේ කියල ...අපේ උන් හොදවයි දෙකක් කියල අමතල ගොඩක් එවුන් connection එක හදාගත්ත...මමත් එක්කෙනෙක් ....ඒ පාර මුන් දැන් 40 GB කතාවක් ඇදල අරගෙන ..උන්ට තාමත් මොන ලිමිට් එකක්වත් දාන්න බලයක් නෑ බන් ....අපි unlimited වලට හුරු වෙලා ඉන්නේ ...මේ කලකන්නියෝම තමයි unlimited දුන්නෙත් ...50 GB හැරෙන්නවත් මදි ....Normal use කරනවානම් අලුත් package අවුලක් නෑ ...එත් බන් අපිට එහෙම බැනේ ....අපිට හරියන්නේ unlimited ම තමයි ...ඉල්ලනවානම් 50 GB නෙවෙයි අඩුම full usage එකෙන් 3/4 ක් වත් ඉල්ලන්න ඕනි...එතකොට 1/2 වත් ( 80 GB ) ලැබෙයි ...කොහාමද 25 GB කියපු කාලේ අනේ අපිට එහෙනම් 30 GB වත් දෙන්න කියල ඉල්ලුවානම් ....උන් 40 GB කියන නිසානේ උබ 50 GB වත් දෙන්න කියල ඉල්ලන්නේ ...එහෙම නෙවෙයි අපි අපේ Unlimited අයිතිය ඉල්ලමු ...GB කතා අයින් කරමු ...මේ කලකන්නියෝන්ගේ entree package එක බලපන් line එක 2mbps monthly usage 2.5 GB ...මොන විහිලුවක්ද බන් ...ගෙදර 3 දෙනෙක් net use කලොත් දවස් 3 යනකොට 2.5 Gb ඉවරයි ... කොච්චර අසාදාරණ ලිමිට් එකක්ද ...මුන්ගේ අනිත් ඒවත් ඔය වගේ තමයි ...හරිනම් speed වැඩි වෙනකොට usage එක වැඩි වෙන්න ඕනි ..2mbps එක්ක 50 Gb ඉල්ලනවා කියන්නේ ඊට වඩා හොදයි බන් ඉන්ටෙර්නෙට් නැතුව ඉන්නවා

    මේ කියල තියන කතාව හරියටම හරි..:yes:..ගොඩක් අයට මේක තේරුන එක ලොකු දෙයක්...ඕකුන්ගෙන් 50GB එකක් ඉල්ලලා මෙලෝ වැඩක් නෑ.:no:.කවුරුහරි එහෙම කරනවා නම් එක ලෝක ගොන් වැඩක්..උන් බලාගෙන ඉන්නෙත් පාරිබෝගිකයෝ ඔහොම ගොන් වැඩක් කරනකන් තමයි.:angry:..A එකක් ගන්න වැඩ කලොත් තමයි C එකක් හරි එන්නෙ...කලින් unlimited ඉල්ලලා අපි කෑ ගහපු නිසයි අඩු ගානේ මුන් 40GB වත් දුන්නේ...ඉල්ලනවා නම් කෙලින්ම unlimited ම ඉල්ලමු...එතකොට අඩුම ගානේ 50GB වත් දෙයි (ඒකත් ඉතින් මදි තමයි:rolleyes:).කරුමේ කියන්නේ ලංකාවේ වෙන ADSL දෙන ආයතනයක් නැනේ...ඒ නිසා මුන් බය නැතුව අපෙන් ගේම ඉල්ලනවා :growl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල වැඩක් මේ පාර වත් මොකක් හරි කරගන්න ලැබුනොත් හොදයි:)
    මගෙ මේ ටිකෙ වැඩිය ගෙද්‍ර හිටියෙත් නැ එත් දැනටමත් 7gb පැනල:dull:දවස් 20ක් විතර යන කොට මේ මාසෙත් ලිමිට් වෙයි:frown:
     

    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    umbata anith ratawal wala info onai kiwwa ne?
    menna italy wala fastweb
    http://www.fastweb.it/adsl-fibra-ottica/joy/
    10mb/s download and upload for fiber cable...20mb/s down and 1mb up for normal line
    €19.00 for 6 months then you pay €29.00 (99 cent dala naha dakkada? :D)

    Phone ekata gewanna one naha joy plan eka gatthama
    Unlimited

    Menna telecom superinternet eka
    http://www.telecomitalia.it/internet/superinternet-play
    mekatanam phone ekata gewanna one..telecom eken ne denne..
    unlimited
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    unlimited illamu...
    nettham therumak ne...
    :no::no::no:
    unlimited kesewetath un dan 4n eka nam ikmanata answer karanawa..

    :rofl::rofl:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    SLT nam wadak na.
    maget slow una last 2 days, website ekakata wat uanna amarui. dan nam tikak hari. Lankawata awama internet epa wenawa samahara welawata SLT nisa.