SLT_එකේ_පින්වතෙක්

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    SLT_එකේ_පින්වතෙක්

    SLT එකේ වැඩකරන පින්වතෙක් ඉන්නවනම් මට ZTE F660 රවුටර් එකේ Administrator password එක inbox කරන්න.

    User ලට දෙන login එක විතරයි තියෙන්නෙ, ඒක limited.

    පීස් පින්වතුනි :)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ටවුකන්න උන් දැන් දෙන ඒවාට password දාලාද තියෙන්නේ ?
     

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Machan, thread ela highjack karaata sorry. :(

    Kawruhari pinwathek kiyapank ko QOS thiyenne kohoeda kiyala me router eke. Speed eka limit karaganna oone eka WIFI connection ekaka :yes::yes::yes: