SLT_SLOW

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    පිස්සුද එහෙම කරන්නෙ නැහැ එතකොට උන්ට පාඩුයි නෙ බන්
     
    • Like
    Reactions: 7778

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    පිස්සුද එහෙම කරන්නෙ නැහැ එතකොට උන්ට පාඩුයි නෙ බන්

    slow කරලා බන්.වෙනද 24Mbps ආවා.දැන් 6Mbps එන්නේ කුරුණෑගල
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මගේ හැමින්න්නෙම slow කරලා..කතා කරලා තිත්ත කුණු හරුප කියන්න වේවි වගේ :angry::angry:

    එළකිරි විතරයි ලොඅඩ් වෙන්නේ.. :shocked:

    router එක restart කරා..එත් හරි ගියේ නැහැ..කෝල් එකක් දීලා බැලුවා phone number එකට,එත් හරි ගියේ නැහැ :angry::angry:
     
    Last edited:

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    මගේ හැමින්න්නෙම slow කරලා..කතා කරලා තිත්ත කුණු හරුප කියන්න වේවි වගේ :angry::angry:

    එළකිරි විතරයි ලොඅඩ් වෙන්නේ.. :shocked:

    router එක restart කරා..එත් හරි ගියේ නැහැ..කෝල් එකක් දීලා බැලුවා phone number එකට,එත් හරි ගියේ නැහැ :angry::angry:

    :yes::yes::yes::yes::yes: ඔය කේස් එක තමා මටත්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :yes::yes::yes::yes::yes: ඔය කේස් එක තමා මටත්

    යකෝ උදේ පාන්දරම මුසල කරනවා මේ ප**** jan 1 වෙනිදා ඉතියෝපියානු ටිකක්කට free දීලා නෙට් වැඩ කරේ පට්ටම slow..දැන් අයිමාත් slow

    මොන කාලකන්නි connection එකක්ද :lol::lol:

    එක්කෝ අපෙන් අහලා data වැඩි කරනවා slow කරනවා කියපන්කො.. :angry::angry:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    SLT 4G

    mage iye ude 15/16 Mbps wage thibune.
    ada pandara 4 baluwama 20/30 Mbps.mata num awulak nha.
    downloads speed ekath hodai.
    udeta 17/20 wage wenawa.
    Mbps num hamatissema wenas wenawa.
    adu wenawa,wadiwenwa.
    smahara dawas walata 8-13 adu wenawa.

    4.jpg
    1.jpg
    2.jpg
    3.jpg
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Elakiri, google, wage eva wada. anith eva wada na

    ඔව් මටත් ඒ සේත්ම තමා..එහෙම වෙන්නේ කොහොමද බන්..facebook රෙද්දත් වැඩ...අනිත් සේරම වැඩ නැහැ..උදේ පාන්දරම උන් මුසල කරනවා දවසම :angry::angry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mageth oya seen eka...
    internet awulak nathuwa wada...
    dan tika welawaka idala viber witharak wada karanne naa :baffled:

    කෝල් කරා..උන්ගේ Network overload වෙලාලු..ගොඩක් complain ආවලු..දැන් හදන්න try කරනවලු..කවදා හරි හදනකම් උද බලන් ඉන්නලු :angry::angry::angry:

    හැමිනේලාම පල SLT :lol::lol:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,838
    23,445
    113
    කෝල් කරා..උන්ගේ Network overload වෙලාලු..ගොඩක් complain ආවලු..දැන් හදන්න try කරනවලු..කවදා හරි හදනකම් උද බලන් ඉන්නලු :angry::angry::angry:

    හැමිනේලාම පල SLT :lol::lol:

    overload reddak na, routing wala awulak thiyenne. mun mokakda magulak kalane 1st net slow karanna .dan eka revert karaganna baruwa inne :lol: lankawe athule servers thiyena godak ewa wada. elakiri eka wada karanne cloudflare CMB nisa.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රෝසි ආච්චි;22684964 said:
    overload reddak na, routing wala awulak thiyenne. mun mokakda magulak kalane 1st net slow karanna .dan eka revert karaganna baruwa inne :lol: lankawe athule servers thiyena godak ewa wada. elakiri eka wada karanne cloudflare CMB nisa.

    ඔව් මචන්,ලංකාවේ ඒවා වැඩ තමා..උබ කියන සින් එක තමා වෙලා තියෙන්නේ..නොදන්නා ලබ්බවල් කරන්න ගියාම ඕක වෙන්නේ..බලපන් අපි මුන්ගේ පව් වලට කර ගහන්න වෙලානේ..මන් 1 MB බෑවේ නැහැ jan 1st,එහෙම විශේෂයෙන් download කරන්න ඕන කමක් නැති නිසා..අපි පව් බන්,වෙලාවට සල්ලි ගෙවනවා,service එක ගන්න දෙයක් නැහැ :(:lol: