සමහර sites වැඩ නෑ. speed බලන්ඩ speed test site එකත් වැඩ නෑ.![]()




ඔව් මචන්,ලංකාවේ ඒවා වැඩ තමා..උබ කියන සින් එක තමා වෙලා තියෙන්නේ..නොදන්නා ලබ්බවල් කරන්න ගියාම ඕක වෙන්නේ..බලපන් අපි මුන්ගේ පව් වලට කර ගහන්න වෙලානේ..මන් 1 MB බෑවේ නැහැ jan 1st,එහෙම විශේෂයෙන් download කරන්න ඕන කමක් නැති නිසා..අපි පව් බන්,වෙලාවට සල්ලි ගෙවනවා,service එක ගන්න දෙයක් නැහැ![]()
magenam okkoma site wada awulak nathuwa, mama habai google dns dagena inne. speed eka nam tikak adui. wenadata me time 40mbps wage , ada 28 wage enne