SLT_Usage_ප්‍රශ්ණයක්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63

    දැන් මතක් උනේ, 15 උදේ යන්න කලිනුයි, 16 ආවට පස්සෙයි වැල 2ක් බැලුව :(

    සොරි ප්රෙන් :(

    Last edited:

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මම ඩයලොග් සහ ටෙලිකොම් දෙකම පාවිච්චි කරනවා. ඒත් මට කවදාවත් ටෙලිකොම්ලගෙන් ඔය වගේ ප්‍රශ්නයක් ආවේ නැහැ. ඩයලොග්ලාගේ නම් ප්‍රශ්න තියෙනවා. මටත් ඔය සිද්දියම උනා ඩයලොග්ලාගෙන්. මම TRC එකට සහ පාරිභොගික සේවා අධිකාරියට පැමිනිලි කලැ. ඒවයින් වැඩක් නැහැ. උන් ඉන්නේ ඩයලොග්ලාගේ පැත්තේ. මට TRC එකෙන්කි යනවා පොඩි වැරදිමක් වෙන්න ඇතිලු ඒවා ගනන් ගන්න එපාලු.

    ඔකයි තත්ත්වේ...
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,365
    113
    Mamath ohoma seen ekak wela SLT katha kara
    Pora kiuwa Oyage POrn hub ekata 12GB use thiyenawa kiyala
    mama Kiuwa a off peakne kiyala wili lejjai

    Ai data illuweth ne :P:P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මට කවදාවත් ටෙලිකොම්ලගෙන් ඔය වගේ ප්‍රශ්නයක් ආවේ නැහැ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Usage එක ගැන කලින් මම සැක කරේ නැහැ, මොකද windows update සහ phone ඒකෙන් wifi connect උනාම apps update වෙනවනේ.

    මම ගෙදරවත් හිටියෙ නැති දවස් දෙකක internet use කරා කියල Usage meter එකේ පෙන්නනවා.

    මම ඒ දවස් දෙකේ හිටියේ hotel එකක.

    Router එක off කරලා ගියේ, ගෙදර කිසිම කෙනෙක් හිටියේ නැහැ.

    hotel booking එකේ mail එකත් මන් ගාව තියෙනවා, හොටෙල් එකෙන් උනත් details ගන්න පුළුවන්.

    මොකද්ද බන් මේක?

    Are you using SLT Broadband wifi?
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මම ඩයලොග් සහ ටෙලිකොම් දෙකම පාවිච්චි කරනවා. ඒත් මට කවදාවත් ටෙලිකොම්ලගෙන් ඔය වගේ ප්‍රශ්නයක් ආවේ නැහැ. ඩයලොග්ලාගේ නම් ප්‍රශ්න තියෙනවා. මටත් ඔය සිද්දියම උනා ඩයලොග්ලාගෙන්. මම TRC එකට සහ පාරිභොගික සේවා අධිකාරියට පැමිනිලි කලැ. ඒවයින් වැඩක් නැහැ. උන් ඉන්නේ ඩයලොග්ලාගේ පැත්තේ. මට TRC එකෙන්කි යනවා පොඩි වැරදිමක් වෙන්න ඇතිලු ඒවා ගනන් ගන්න එපාලු.

    ඔකයි තත්ත්වේ...
    මටත් ඕකම උනා... ඩයලොග් හොර කරනවා ෂුවර්.. ටෙලිකොම් ලට නම් එහෙම කරන්ඩ ඕනෙ කමක් තියනවා කියලා හිතනවනම් හොඳම වැඩේ ඩිරෙක්ට් කම්ප්ලේන් කරන්ඩ.
    ඩයලොග් වගේ රට පච ගහන්නෙ නැතිව සමහරවිට හොයලා කියයි මොකද වෙල තියෙන්නෙ කියලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    මට කවදාවත් ටෙලිකොම්ලගෙන් ඔය වගේ ප්‍රශ්නයක් ආවේ නැහැ

    මට නම් ඕකුං හැමදාම ප්‍රශ්නයක්. :confused: