Expense track කරන උන් වර

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    මේකේ ඉන්නවා නේද monthly Expense track කරන උන්? උඹල මාසේ අන්තිමට expenses ටික බලල, ගන්න decision මොනවද? expense අඩු කරන්න plan කරනවද? action ගන්නවද? මොනවද මේ වෙනකොට ගත්තු actions?

    නැත්තම් හැම මාසෙම බලනවා විතරද?
     
    • Like
    Reactions: yazazb

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    huta me thread ek dammam mathak une record kale na ne iye eva :shocked:
    mase anthimat balanaw ithin next month meva meva enne nathi vei kiyala hithala hitha hadagannaw :-)
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    onee nathi meals adu kara ,
    tuk tuk yana eka adu kala,
    electricity usage adu kala etc

    මේකේ ඉන්නවා නේද monthly Expense track කරන උන්? උඹල මාසේ අන්තිමට expenses ටික බලල, ගන්න decision මොනවද? expense අඩු කරන්න plan කරනවද? action ගන්නවද? මොනවද මේ වෙනකොට ගත්තු actions?

    නැත්තම් හැම මාසෙම බලනවා විතරද?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,535
    1
    51,200
    113
    ප*යාගල
    sorry.com
    එහෙම අඩුවෙන්නෙත් නැ බන්. ගිය අවුරුද්දෙ ඔක්කොම Earnings වලින් ලක්ශ 5 ක විතර වෙනසක් තියෙනව. ඒ ට්ක ට්‍රැක් කරන්නම බැ පොඩි පොඩි කඩයප්පම් කාපුවා , හදිස්සියට එල්වලු කඩෙට දුවපුව තමයි. මෙ අවුරුද්දෙ වත් ඔක්කොම Track කරන්න හිතන් ඉන්නෙ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    ඕක වැඩිකල් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියලා මට නම් මීට අවුරුදු ගානකට කලින්ම තේරුනා.

    අඩුවට පොල් එලවළු තියෙන කඩ හඳුනාගෙන බඩු ගන්නෙ ඒ කඩවල් වලින් විතරයි.
    මස් මාළු බිත්තර ගන්නත් කඩ කීපයක්ම තියෙනවා.
    පලතුරු ගන්නෙත් එහෙමයි.
    තෙල් ගහන්නෙත් තෝරාගත්තු ශෙඩ් වලින්.
    කොල ගන්නෙ ආච්චි කෙනෙක්ගෙන්. එයා මිටිය සුද්ද කරලාම දෙනවා.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේකේ ඉන්නවා නේද monthly Expense track කරන උන්? උඹල මාසේ අන්තිමට expenses ටික බලල, ගන්න decision මොනවද? expense අඩු කරන්න plan කරනවද? action ගන්නවද? මොනවද මේ වෙනකොට ගත්තු actions?

    නැත්තම් හැම මාසෙම බලනවා විතරද?
    Unexpected expenses වගේම bills වගේ තව අඩු කරගන්න පුලුවන් කොහොමද බලනවා.
     

    00gayan00

    Well-known member
  • Same. Expenses track කරනවා. තාම හරිම decisions අරගෙන නෑ.

    ගන්න ඕනම decision එක තමයි ආදායම ආපු දවසෙ, ඊළඟ ආදායම එනකන් එන අනිවාර්‍ය වියදම් වලට හරිම ගාණ වෙන් කරලා ඉතිරි කරන්න යවන්න ඕන ගාණ.