Small Business Structure

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මචන්ලා මම බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ පිටරටින් එක එක බඩු ගෙනත් විකුනන්න ඒ බඩු වලින් සමහර ඒවා හයිකරන එකත් කරන්නයි හිතන් ඉන්නේ......

ඒකට Structures දෙකක් තියනවා දැනට මන්ලග...

01. ශොප් එකක් දාලා ඒකේ ඉදන් කරන එක

02. වෙබ්සයිට් එකක් අප් කරලා මම මාර්කටින් කරලා විකුනන එක

දෙකේම වාසි අවාසි තියනවා ඒත් හිතාගන්න බෑ මොකද්ද හොදම එක කියලා...

ශොප් එකක් දැම්මොත් මට මාර්කටින් කරන්න වෙන විදියක් හොයගන්න වෙනවා මොකද ශොප් එක වහලා මට බිස්නස් හොයන්න යන්න බෑනේ... ඒත් ඒකට ඉතින් කඩයක් රෙන්ට් එකට ගන්න වෙනවා ටිකක් ලොකු ගානක් යනවා...

පොඩි ගානක් වියදම් කරලා සයිට් එකක් කරගෙන මම ෆීල්ඩ් එකට බැහැලා බිස්නස් හොයාගෙන කලොත් වියදම නම් අඩුයි... ඒත් ඒක බිස්නස් එකක් වෙන්නේ නෑ මම ආයෙත් ජොබ් එකක් කරනව වගේම වෙයි කියලා බයයි.. ඒත් මේ විදිය හොදයි කියලා හිතෙනවා පොඩියට පටන් ගන්න බිස්නස් එකක් නිසා... මහන්සි වෙලා ගොඩ දාගන්න...

තව වාසි අවාසි නම් ගොඩක් තියනවා.. උපදෙසක් දියන්කෝ මචන්ලා මොකද්ද හොදම එක කියලා....
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මොකද්ද business එක කියල කිවුවෙ නැනේ :rolleyes:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    import බිස්නස් එකක් මචන්...(CCTV වගේ කියලා හිතපන්කෝ)
     
    Last edited:

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    නිෂ්පාදකයාගේ ලගටම ගිහින් හරි භාණ්ඩ මිලදී ගෙන අලුත් දෙයක් එකතුකරලා අලවිකරණ ඒකතමයි බුධිමත්ම ක්‍රමය මට වැටහෙන විදියට .
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    හිතෙනවනම් ගිහින් sales කරන්න (direct Marketing ) ෂොප් දාන්න යන්න එපා දැන්මම.. හොදම දේ store කරගන්න තැනක් විතරක් තියාගන්න.. staff එහෙම අවහම ෂොප් එක open කරගන්න...
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ube mulma post eka edit karala eka dapan. ethakota balana ekata eka prama idea ekak ganna puluwan. bump

    ok machan dannam mama.. thanks

    Aha ela ela Jaya wewa

    Thanks machan...

    නිෂ්පාදකයාගේ ලගටම ගිහින් හරි භාණ්ඩ මිලදී ගෙන අලුත් දෙයක් එකතුකරලා අලවිකරණ ඒකතමයි බුධිමත්ම ක්‍රමය මට වැටහෙන විදියට .

    ස්තූතියි මචන් අදහසට ගොඩක් වටිනවා මට...

    හිතෙනවනම් ගිහින් sales කරන්න (direct Marketing ) ෂොප් දාන්න යන්න එපා දැන්මම.. හොදම දේ store කරගන්න තැනක් විතරක් තියාගන්න.. staff එහෙම අවහම ෂොප් එක open කරගන්න...

    ස්තූතියි මචන් උබ කියන එක හරි... එකපාරට ෂොප් දාන ඒවා බොරු සෝබන වැඩ... අනික මම සල්ලි තියන කෙනෙක් නෙවෙයි... අරාබියේ නැහිලා නැහිලා හම්බකරපුවයින් ඉතුරු කරපු ටිකක් දාල තමයි මොකක් හරි පටන් ගන්න හිතුවේ... මම අවුරුදු ගානක් කරපු ජොබ් එකේ කිසිම වගතුවක් නෑ බන්... ඒක නම් ආයෙ කරන්නේ නෑ කියලා හිතාගෙන තමයි මම එන්නෙ ලංකාවට...
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Uba mara kollek ne mama me oka hitagen elakiriyata log une parana thread ekak thiyada balanna. Good luck machan
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    shop ekath karana gaman e-marketing wadeth karapan macho man hithanne dekama balance karala karanna puluwan wei
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    shop ekath karana gaman e-marketing wadeth karapan macho man hithanne dekama balance karala karanna puluwan wei

    ශොප් එක දාලා මම මාර්කටින් වැඩේට ගියාම ශොප් එකේ තියන්න කෙනෙක් නෑ බන්... ශොප් එක වහලා තියන එක බිස්නස් එකට හොද නෑනේ බන්...
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    shop ekata wada website eka awadanama adui
    mulin eka karana eka hodai kiyalai hithenne

    ඔව් මචන්... මම මුලින් හිතන් හිටියේ ශොප් එකක් දාලා පටන් ගන්න ඒත් පස්සේ තමයි මේ ඔප්ශන් එක ඔලුවට ආවේ... මේක සේෆ් කියලා හිතෙනවා...
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    ශොප් එක දාලා මම මාර්කටින් වැඩේට ගියාම ශොප් එකේ තියන්න කෙනෙක් නෑ බන්... ශොප් එක වහලා තියන එක බිස්නස් එකට හොද නෑනේ බන්...

    macho shop eka wahanne nathiwa e-marketing parak danna balahan goods post eken deliver karana widihata. ehema nathnam kauru hari wadata set kara ganin uba nathi welawata shop eke inna