Small Business Structure

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
macho shop eka wahanne nathiwa e-marketing parak danna balahan goods post eken deliver karana widihata. ehema nathnam kauru hari wadata set kara ganin uba nathi welawata shop eke inna

වයිෆ් තමයි බන් තියන්න ඉන්නේ එහෙනම්... ඒත් ශොප් එකයි, වෙබ් සයිට් එකයි, මර්කටින්, බඩු ගන්නයි ඔක්කොටම සල්ලි මදි වගේ බන් මන් ලග...
 

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,814
    113
    අදාල නෑනේ
    shop ekak nethuwa online business walin witharak karanna amarui lankawe. ehema minissu badu ganne ne. shop ekak thiyenna ona, minissu awilla katha baha karala ehemane ban umben baduwak ganne. anika karapu weda ehemath balana un innawa.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    shop ekak nethuwa online business walin witharak karanna amarui lankawe. ehema minissu badu ganne ne. shop ekak thiyenna ona, minissu awilla katha baha karala ehemane ban umben baduwak ganne. anika karapu weda ehemath balana un innawa.

    ඒකත් ඇත්ත මචන්... ශොප් එකක් තියනකොට කස්ටමර්ස්ලට විශ්වාසවන්ත බව වැඩි වෙනවා නේද බන්... ඒ වගේම පිලිගැනීමක් තියනවා...

    අනික මම කරන්න යන බිස්නස් එකේ විස්වාසවන්ත භාවය කියන්නේ වැදගත්ම දෙයක්...
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,814
    113
    අදාල නෑනේ
    ඒකත් ඇත්ත මචන්... ශොප් එකක් තියනකොට කස්ටමර්ස්ලට විශ්වාසවන්ත බව වැඩි වෙනවා නේද බන්... ඒ වගේම පිලිගැනීමක් තියනවා...

    අනික මම කරන්න යන බිස්නස් එකේ විස්වාසවන්ත භාවය කියන්නේ වැදගත්ම දෙයක්...

    eka thamai seen eka. site ekak atawaganneka nam maha loku deyak newei ne ban. shop eke business eka yana atharema eka karaganna puluwan.

    kohomath site ekak thiyena eka hondai missunta products wala information balaganna
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ape hamoma thaama net search karala owa karanne na. so physical place ekak thiyena eka watinawa. puluwan nam dekama karapan. patan gattama kaale lokuwata business nathi nam ubata lokuwata kade wahala eliyata yanna wenne nane. shape eke kade idan karagena yanna puluwanne. passe busy wenakota, kade wadata ekek ganin.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ශොප් එකක් පොඩියට පටන් අරන් වෙබ්සයිට් එකකුත් හදපන්
    නැත්තම් කට්ටිය ලොකු ගනන් වල බඩු ගන්න ටිකක් ඇඹරෙනවා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    මගේ අත්දැකීම් අනුව..,

    ඔයා කරන බිස්නස් එක මේ වෙනකොටත් ශොප් දාල කරන හා නොකරන කොටස් දෙකම ඉන්නව. එතකොට මාකට් එකේ මේ බිස්නස් දෙකේ මිල ගනන් යන්නෙ දෙවිදියකට. ශොප් එක නැති කෙනාට වැඩිය ඩිමාන්ඩ් කරන්න බෑ. හේතුව වගකීමක් ගන්න කෙනෙක්.., ප්‍රශ්නයක් උනොත් හොයන් එන්න තැනක් වත් නැති නිසා. මිල ගනන් දෙකම එකම උනොත් මිනිස්සු ඔයා ගාවට එන්නෙ නෑ. දැනටමත් ශොප් දාල තියෙන තැනකට යනව. ප්‍රශ්නයක් උනොත් කතා කරන්න හරි පුලුවන් නිසා. ඒ නිසා ඔයාට අඩුවට කරන්න වෙන්නෙ. අනිත් ප්‍රධානම දේ මිනිස්සුන්ගෙ විස්වාසය ගන්න හරිම අමාරු වෙනව.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    eka thamai seen eka. site ekak atawaganneka nam maha loku deyak newei ne ban. shop eke business eka yana atharema eka karaganna puluwan.

    kohomath site ekak thiyena eka hondai missunta products wala information balaganna

    ape hamoma thaama net search karala owa karanne na. so physical place ekak thiyena eka watinawa. puluwan nam dekama karapan. patan gattama kaale lokuwata business nathi nam ubata lokuwata kade wahala eliyata yanna wenne nane. shape eke kade idan karagena yanna puluwanne. passe busy wenakota, kade wadata ekek ganin.

    ශොප් එකක් පොඩියට පටන් අරන් වෙබ්සයිට් එකකුත් හදපන්
    නැත්තම් කට්ටිය ලොකු ගනන් වල බඩු ගන්න ටිකක් ඇඹරෙනවා

    eka eka badu mehen ekathu karala pitaratata yawapanko :oo:

    මගේ අත්දැකීම් අනුව..,

    ඔයා කරන බිස්නස් එක මේ වෙනකොටත් ශොප් දාල කරන හා නොකරන කොටස් දෙකම ඉන්නව. එතකොට මාකට් එකේ මේ බිස්නස් දෙකේ මිල ගනන් යන්නෙ දෙවිදියකට. ශොප් එක නැති කෙනාට වැඩිය ඩිමාන්ඩ් කරන්න බෑ. හේතුව වගකීමක් ගන්න කෙනෙක්.., ප්‍රශ්නයක් උනොත් හොයන් එන්න තැනක් වත් නැති නිසා. මිල ගනන් දෙකම එකම උනොත් මිනිස්සු ඔයා ගාවට එන්නෙ නෑ. දැනටමත් ශොප් දාල තියෙන තැනකට යනව. ප්‍රශ්නයක් උනොත් කතා කරන්න හරි පුලුවන් නිසා. ඒ නිසා ඔයාට අඩුවට කරන්න වෙන්නෙ. අනිත් ප්‍රධානම දේ මිනිස්සුන්ගෙ විස්වාසය ගන්න හරිම අමාරු වෙනව.

    බොහොම ස්තූතියි මචන්ලා උබලගේ අදහස් වලට... ශොප් එකක් දාලා කරන එක හොදයි වගේ කොයි අතින් බැලුවත්...

    මගේ ලග සල්ලි නම් ටිකක් මදි ඒත් කොහොම හරි කරලා මේක කරන්න ඕන...
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Mulin online karapan
    Customer base eka hadunama
    Tikak market unama dapan shop
    Natnan rent gevan padu windinna wei
    Shop dammat marketing onamai
    Natnan business naha
    1st online
    May be after 6 months period you can go for the shop plan
    This idea is just for the consideration
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Mulin online karapan
    Customer base eka hadunama
    Tikak market unama dapan shop
    Natnan rent gevan padu windinna wei
    Shop dammat marketing onamai
    Natnan business naha
    1st online
    May be after 6 months period you can go for the shop plan
    This idea is just for the consideration

    මම හිතන් ඉන්නේ ශොප් එක දාල මාර්කටින් වලට කොල්ලෙක් ගන්න... ඌට සැලරි එකක් ගෙවලා කමිශන් එකක් දෙනවා ටාර්ගට් කවර් කලාම..

    එහෙම හොද වෙයි කියලා හිතනවා...