small business

xtranger

Member
Nov 1, 2017
5
0
0
මුලින්ම කියන්න ඕන මම එළකිරි එකේ පරණ සාමාජිකයෙක්....අලුත් එකෞන්ට් එහෙකින් අවේ,
පොඩි උදව්වක් ඉල්ලන්..උදව්වක් කිව්වට උදව්වකුත් නෙවේ...උබලටත් සෙතක් වෙනවා...මගේ අතේ දැනට රුපියල් ලක්ෂ 1.5ක් තියෙනවා.. පොඩියට බිස්නස් එකක් පටන් ගන්න ආසාවක් තියෙනවා.. කව්රුහරි ඉන්නවද පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික්ස් අයිටම්ස් ලංකාවට ගෙන්නවන අය... අතරමැදියෝ නෙවේ ආ..එහෙම අය ඉන්නවනම් මට පීම් එකක් දාන්න...
එලකිරීස් .....:)