Small Car

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචලා ලක්ශ 20කට වගේ ගන්න පුලුවන් පොඩි වහන මොනවාද හොද? (Must be Automatic)

    hyundai-grand-i10-39aab4bc.jpg

    i10 එක අලුතින් කීයද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    io 2012 wage parana ekak tamai oya ganata ganna puluwan
    mama nam kiyanne puluwan nam 3 million walata aluthma ekakata yaman
    leda adui automatic unath wagonR nam CVT tiyenne, indian wage AMT nemei
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    weel ekak gatoth mokada, thel tika ithurui wiyadamak na. laksa 10 weddi pateta modifi karala gatahaki
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    io 2012 wage parana ekak tamai oya ganata ganna puluwan
    mama nam kiyanne puluwan nam 3 million walata aluthma ekakata yaman
    leda adui automatic unath wagonR nam CVT tiyenne, indian wage AMT nemei

    ehema kiyanna apa bun podi car ekak mulin aragena passe loku ekak gamu ....

    bana talks nathuwa kiyapun meka kiyak wenawada?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    i10 අළුත් එකේ එයාර් බෑග් තියෙන එක 34ක විතර වෙනව මම දන්න විදියට. ඒයාර්බැග් නැති ස්ටොක් එකේ ඒව තාම තියෙනව ඒව ඊට අඩුයි. මට හිතෙන විදියට අළුතින් ගන්නව නං i10 අරං වැඩක් නෑ. වීවා එලයිට් වගේ එකක් නං හරියය ලක්ෂ විස්සට නං.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ehema kiyanna apa bun podi car ekak mulin aragena passe loku ekak gamu ....

    bana talks nathuwa kiyapun meka kiyak wenawada?

    bana kiyanne wei 20ta tiyana air bag nathi chora i20 ekak gihilla happila kela unoth :P i20 aluth ewa ober 3million ubata 2012 parana laddak tamai ganna wenne
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    යකෝ වෙනසක් කරලා තියෙන්නේ රටට කියලා අමතක උනාද ලක්ෂ 20ට brand new ගන්න :frown::sorry: