Small cars

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    පුළුවන් හැටියට එපැයි බං ගන්න. දැනට මට මගෙ alto එක හොඳා.....!!!!!

    city -12 hwy - 18 මට හොඳටම ප්‍රමාණවත්........!!!!!!

    :D:D

    පස්සෙ බලනවා වෙන එකකට යන්න....

    alto එකනම් ටිකක් හොඩයි.. එත් Maruti 800cc නම් ඉන්දියාවෙත්, බැන් කරපු model එකක් බන්.. මෙහෙට දැන් ගෙනවා කොරන්න දෙයක් නැතුව..
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    alto එකනම් ටිකක් හොඩයි.. එත් Maruti 800cc නම් ඉන්දියාවෙත්, බැන් කරපු model එකක් බන්.. මෙහෙට දැන් ගෙනවා කොරන්න දෙයක් නැතුව..

    මරුටිය නම් වැඩක් නෑ...........!!!!

    අපිත් මුලින් ගන්න ගියේ ඒක.....!!

    ඊට පස්සෙ පොඩ්ඩක් කල්පනා කළාම හිතුනා තව ටිකක් දාලා alto sportz එකම ගන්න එක හොඳා කියලා......

    වෙලා හොයි අත්ත. ති දෙකෙන් ණන් නැග්ගුනෙ යේ ගන්බැරි වෙන්ම......

    :P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මරුටිය නම් වැඩක් නෑ...........!!!!

    අපිත් මුලින් ගන්න ගියේ ඒක.....!!

    ඊට පස්සෙ පොඩ්ඩක් කල්පනා කළාම හිතුනා තව ටිකක් දාලා alto sportz එකම ගන්න එක හොඳා කියලා......

    වෙලා හොයි අත්ත. ති දෙකෙන් ණන් නැග්ගුනෙ යේ ගන්බැරි වෙන්ම......

    :P:P

    කතාවක් තියනවා හරියටම sure නැ.. permit එකට micro වාහන විතරක් ගන්න දෙන්නෙ කියල.. ඊලග පලාත් සබා වලට ගොඩක් permit issue කරන කතාවක් තියනවා.
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    maruti 800 tamai ape gedara tynne api gattu 1 weni wahane 2nd hand market 1 nam tynwa pattatama ...... echcharai danne
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කතාවක් තියනවා හරියටම sure නැ.. permit එකට micro වාහන විතරක් ගන්න දෙන්නෙ කියල.. ඊලග පලාත් සබා වලට ගොඩක් permit issue කරන කතාවක් තියනවා.

    අම්මට සිරි..... පලාත් සභා..... පිස්සු හැදෙනවා දෙන permit වලට.......!!!!!

    Range Rover ගෙන්නන්න පුළුවන් සයිස් එකේ ඒවා දෙන්නෙ.......

    :P:P
     
    dinethwee

    Member
    Feb 20, 2013
    45
    1
    0
    නිශාන්ත;14575031 said:
    බ්යික් වගෙම තමා කලට වෙලාවට ඔඉල් මාරු නොකලොත් ඉතින් දිගටම ඉන්දියන් ඔයිල්ම තමා thickness එක වැඩි නිසා..මිනිස්සු හිතනවා දැක්කම පට්ට ගහන්න පුලුවන් කියලා, එත් ඊට ලාබයි used jap එකක්ම ගත්තම.. කාලයක් දිව්වැකි බයක් නැතුව.. ඔයෙ Vitz,Passo,Panda,boon ඔයෙ ඔක්කොගෙම තියෙන්නෙ 1000cc නම් එකම engine eka තමා. parts ඔනා තරම් තියනවා.. after market එකත් ඉන්දියන් ලහුට්ටකට වඩා හොන්දා..

    salli thiyanawanam gannenawane loss nathuwa hodama ekak. ekane adu ganata hoda ekak hoyanne?