maruti walata nam oona tharan 2nd hand market thiyanawa. hariyata toyota ekak thiyan innawa wage.
anivarryayen fuel efficiency thiynne oone. usually indian cars do lot on fuel.
micro walata no 2nd hand market

ehemmama kiyannath ba
mama Alto ekak use karanne, 800cc engine ekak wunata fuel efficiency 12kmpl wage thamai.
second hand market ekanam thiyenawa
ඉන්දියන් මරුටි ගන්න එපා බන්. තෙල් කරන්නෙ මුල් අවුරුද්දෙ fresh පිට විතරයි.. ඊට පස්සෙ සදා අනාතයි.. බර කරත්තයක් ගනින්, ඊට වඩා සැප පහසුයි.. ඉමිශන් ටෙස්ට් ෆල් වෙනවා දෙවෙනි අවුරුද්දෙම ගොඩාක් එවල... අනික engine waste එක ගොඩක් වැඩීයි..
ethakota uba recommend karanne mokakda?
passo, belta vitz karanawane ban.. 18-20Kmpl withara..panda 10kmpl, city limits
මම පාවිච්චි කරන්නෙත් alto එකක්.
ඒ උනාට 2nd Hand Japan එකකට යන එක හොඳයි මම හිතන විදියට......!!!
Honda Fit එකත් පොඩ්ඩක් බලන්න.........!
නිශාන්ත;14575041 said:passo, belta vitz karanawane ban.. 18-20Kmpl withara..

මම පාවිච්චි කරන්නෙත් alto එකක්.
ඒ උනාට 2nd Hand Japan එකකට යන එක හොඳයි මම හිතන විදියට......!!!
Lancer, Sunny, Peugeot 407, Honda Fit එකත් පොඩ්ඩක් බලන්න.........!
Peugeot nam ganna epaa puthoo. 2nd market aththema naa

ehemmama kiyannath ba
mama Alto ekak use karanne, 800cc engine ekak wunata fuel efficiency 12kmpl wage thamai.
second hand market ekanam thiyenawa

indian, chineese nam chaa.. korean kia, hyundai cars nam eetath cha.. habai kia SUV nam hodai..