modelGet a Gell blaster
We had the same problem but with Dogs, Stray dogs/Neighbour's dogs came in the night and poop in the garden. Recently we got two Jell blasters, It is very humane, no lasting harm. some times me and kid shoot each other for fun, it only hurts for a short while, Now dogs don't even come to the garden, they even afraid of the sound of it.
X Shot Clutch + X Shot Trace fire මේ දෙකම බන්ඩල් එකක් විදියට හැවුලොක් සිටි මෝල් එකේ තියන කූල් ප්ලැනට් එකේ තිබුනෙmodel
gatta thana or link
I got one, and it's terrible. Good for kids tho as it's safe. Feels zero power when holding that shit and feels nothing when I hit myself. Nothing can come close to the ඇට බෝල තුවක්කුව.Get a Gell blaster
We had the same problem but with Dogs, Stray dogs/Neighbour's dogs came in the night and poop in the garden. Recently we got two Jell blasters, It is very humane, no lasting harm. some times me and kid shoot each other for fun, it only hurts for a short while, Now dogs don't even come to the garden, they even afraid of the sound of it.
me deke wenasa mokakda bn?X Shot Clutch + X Shot Trace fire මේ දෙකම බන්ඩල් එකක් විදියට හැවුලොක් සිටි මෝල් එකේ තියන කූල් ප්ලැනට් එකේ තිබුනෙ
ඔන්ලයින් ගන්න තියනවා හැබැයි අර බන්ඩල් එකේ ප්‍රයිස් එකට X Shot Trace fire එක විතරිය තියෙන්නෙ. mall එකට ගිහින් ගත්තත් ලාබයි
ඇට බෝල තුවක්කු ඕන නං Gell blaster lanka එකේ තියනවා 2500ට එකක්. ඒක මරු හැබැයි ඇට බෝල දුර යන්නෙ නැහැ ඈතට යද්දි පාවෙලා වගේ යනවා
ජෙල් බ්ලාස්ටර් වල ජෙල් බෝල බර වැඩි නිසා දුර යනවා ගොඩක් දුර ගහින් වැදුනත් ටිකක් රිදෙනවා
CCTV කැමරා එකේ Human detection දැම්මම බල්ලො ආවත් ඇලට් එක එනවා, හෙමීට වටෙන් ගිහින් ලඟටම ගිහින් තියන්න පුලුවන්. බල්ලට ලොකු හානියකුත් නැහැ ආයෙ එන්නෙත් නැහැ
Ohomama cctv cam eken ballo pooso detect karala gel blaster gun ekenma shot eka dena සිරා(X Shot Clutch + X Shot Trace fire මේ දෙකම බන්ඩල් එකක් විදියට හැවුලොක් සිටි මෝල් එකේ තියන කූල් ප්ලැනට් එකේ තිබුනෙ
ඔන්ලයින් ගන්න තියනවා හැබැයි අර බන්ඩල් එකේ ප්‍රයිස් එකට X Shot Trace fire එක විතරිය තියෙන්නෙ. mall එකට ගිහින් ගත්තත් ලාබයි
ඇට බෝල තුවක්කු ඕන නං Gell blaster lanka එකේ තියනවා 2500ට එකක්. ඒක මරු හැබැයි ඇට බෝල දුර යන්නෙ නැහැ ඈතට යද්දි පාවෙලා වගේ යනවා
ජෙල් බ්ලාස්ටර් වල ජෙල් බෝල බර වැඩි නිසා දුර යනවා ගොඩක් දුර ගහින් වැදුනත් ටිකක් රිදෙනවා
CCTV කැමරා එකේ Human detection දැම්මම බල්ලො ආවත් ඇලට් එක එනවා, හෙමීට වටෙන් ගිහින් ලඟටම ගිහින් තියන්න පුලුවන්. බල්ලට ලොකු හානියකුත් නැහැ ආයෙ එන්නෙත් නැහැ
clutch eka manual reloadme deke wenasa mokakda bn?
https://coolplanet.lk/search?type=product&q=Gel+Blaster
it must be defectiveI got one, and it's terrible. Good for kids tho as it's safe. Feels zero power when holding that shit and feels nothing when I hit myself. Nothing can come close to the ඇට බෝල තුවක්කුව.
මීයොන්ට නං ඔය වගේ හදපු කමර්ශල් ස්ප්‍රේ තියනවා, මගේ යාලුවො සෙට් එකක් ඉන්නවා කෑම්පින් යන, ඒ කෑම්පින් සයිට් වලදි වාහනේ රෝද වලට සහ යටට පොඩ්ඩක් ගහලා තිබ්බබම ෆුල්ම ශුවර් මීයෝ එන්නෙ නැහැ කියලා කිවුවෙmachan, ape gedara issaraha kanuwatath dwas deka thunakma issaraha gedara suddage poosa awith choo karala gihin thibba. passe uuma mata kiwwa mage poosa ube kanuwata choo karnawa dekka, uba laga thiyenwa nam 'citrus spray' ekak gahapan, nathnm uu ekka genath dennam kiyala. passe wede hari giya. Citrus related (lime, lemon) wage stry ekak gahapan machan. Wahaneta gahanna epa wahane dirai Dehi yusha nisa, eth Carpet ekakata wage spray karapan dehi yusha chuttak. Nathnm Spray karapu redi kellak athulata dapan. mata nam wede hari giya dawas dekak gahapu gaman, aye karala thibbe nehe.
අඩො එක දවසකට විතරක් කැමා එකක් ඇඳගෙන, වීල් එක අවට හැන්ගිලා ඉඳලා පූසාට ඇම්බුශ් ප්‍රහාරයක් දියන්කො..මන්නම් හෙන ආසයි බන් පොඩි උන් කරන වැඩ තමයි ඒත් ඔහොම සීන් උනාම මන්නම් ඔහොම ඒව කරනවා ආතල් එකක් ගන්නඇට බෝල තුවක්කවකින්විදපනහැන්ගිලා ඉඳලා
![]()
ඉතින් සුපිරිනෙ යකො වෙලාව කියල ත්‍රස්තවාදියෙක් උනත් එනවනම් උට ඇම්බුශ් එකක් ගහද්දි ආතල් එකක් නෑනෙ..රැක සිට පහර දෙන්න ඕනෙ ආය ගහපු දිහාවක්වත් හොයාගන්න බැරි වෙන්න.. දුවන්න පාරවල් හොයාගන්න බැරිවෙන්න දියන්.Maha ra enne bn. Hariyatama ena welawak kiyanna ba.