Inventoria Inventory Software
meka free banna be neda yaluvanee..
මේකෙ ඉන්න සොෆ්ට්වෙයා හදන උන්ට බඩේපාර ගහන්න මගේ කිසිම අදහසක් නැහැ,
මටත් ගිය අවුරුද්දේ ඕන වෙලා මේකෙ ත්‍රෙඩ් දැම්මා,
සමහර උන් කිව්වා 25ට කරලා දෙන්නම් කියලා,
ඇත්තටම ඒ ගානට වටිනවා, වැඩ කෝටියක් තියෙනවා ඒවයේ,
ඒත් මට ඕන උනේ ස්ටොක් මේන්ටේන් කරන්නයි, චෙක් කරන්නයි, ඩේලි ස්ටොක් ඇඩ් කරන්නයි විතරයි,
ඔය සොෆ්ට් එක මම අවුරුද්දකට වඩා පාවිච්චි කරනවා,
පට්ට, මට ඕන සේරම වැඩ ටික ඒකෙ තියෙනවා, අඩුපාඩු නැතුව නෙමෙයි,
නොමිලේ දෙන එකකින් හැමදේම බලාපොරොත්තු වෙන්න බැහැනේ,
මම ඕකෙ ෆ්රී එක බාලා නෙට් එකෙන් කී එකක් හොයලා දාගෙන ඇක්ටිව් කරගත්තා,
දැන් මගේ බිස්නස් එක තිතට දුවන්නේ ඕක නිසා, මගේ අයිටම් 60+ තියෙනවා,
මේකෙ සොෆ්ට් හදන උන් නම් ලෝගෝ දාලා, වැඩ දාලා, ශෝට් කට් දාලා එලටම හදනවා,
ඒක උන්ගේ පට්ට හැකියාව,
දැන්ම ඒ ගාන යට කරන්න බැරුව මිසක් උඹලගේ බඩට ගහන්න හිතුවේ නැහැ මචං..
