charith077

Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මචන්ලා මම ස්මාර්ට් 4න් ඒකක් ගන්න ඉන්ෙන් මම ඉක්මන් ඒෙක් බැලුවා මට මෙක හොදද කියලා කියන්නකෝ මගෙ ගානනම් උපරිම 18ක් තමා යන්න පුලුවන් මට පොඩ්ඩක් මෙක බලලා හොදද කියනවාද

    http://ikman.lk/en/galaxy-s4-korean-for-sale-colombo-239

    http://ikman.lk/en/samsung-galaxy-s4-korean-version-for-sale-colombo-317

    Ram eka 2gb denawada bn
    me thiyena widihata okkama thiyenawada

    meka korean kiyala hoyaganne kohomada
     
    Last edited:
    • Like
    Reactions: miyuru4u
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    මචන්ලා මම ස්මාර්ට් 4න් ඒකක් ගන්න ඉන්ෙන් මම ඉක්මන් ඒෙක් බැලුවා මට මෙක හොදද කියලා කියන්නකෝ මගෙ ගානනම් උපරිම 18ක් තමා යන්න පුලුවන් මට පොඩ්ඩක් මෙක බලලා හොදද කියනවාද

    http://ikman.lk/en/galaxy-s4-korean-for-sale-colombo-239

    http://ikman.lk/en/samsung-galaxy-s4-korean-version-for-sale-colombo-317

    Ram eka 2gb denawada bn
    me thiyena widihata okkama thiyenawada

    meka korean kiyala hoyaganne kohomada

    owa ganna epa ban.. oya chaina copy.. kiyana option na owage.. thawa kiyak hari dala s2 ekak ganin..
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    තැන්ක් බන්

    owa ganna epa ban.. oya chaina copy.. kiyana option na owage.. thawa kiyak hari dala s2 ekak ganin..

    ෙෆ්ක් ගන්න අාසනම් ගනින්. :rolleyes:

    අෆ්ෆට සිරි මම දැන් මුන්ට කතා කරා මුන් කියනවා චයිනිස් නෙවෙයිලු බන් 2ජිබි රැම් ඒක තියෙනවාලු සිස්ටම් ඒකෙ පෙන්නන වලු මුන්ගෙ ෙටා්ක්ස් නම් අැඩෙනවා ඒත් මට විස්වාස ඒලකිරි ඒෙක් අපෙ ෙසට් ඒක