Smart 4n

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Huawei Honor 3C vs xperia sp
mokakda bn hoda????

xperia sp තමා මචං. xperia sp එක ඒ දවස් වල එනකොට ආවේ 55ත් පැනලා. දැන් ඉතින් ගණන් අඩුවෙලා තියෙන්නේ z,z1,z2 අපු නිසා. :):) එත් xperia sp එකට Huawei Honor 3C match කරන්න අමාරුයි මචං.

Snapdragon chipset, NFC, KitKat OS, Sony Mobile BRAVIA Engine 2, Superb camera wins the race for xperia sp brother.

i'm telling u brother dont think twice if you going for xperia sp. all the best machn :):):)
 
waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Samsung galaxy S2 plus
    S2 plus එක 30 ට අඩුවෙන් තියෙනවද තිබුනොත් ඇත්තෙ ගැරන්ටි නැතුව දෙන මොබයිල් ප්ලැනට් එකේ නැත්නම් S2 plus අවුලක් නෑ. xperia SP එකත් 30ක් විතර වෙනව අඩුම ගාන (ගෙවන ගානට සුපිරිම ෆෙෘ්න් එක හැබැයි කැමරා එක ටිකක් චා)
    xperia L එකත් හොඳා.
    ඔය Galaxy Ace series එකේ ෆෝන් ගන්න එපා.
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    lumia ekak ganin samsung nam epa

    lumia 525da? eke front cam, 3G, flasher ehema ne neda bn? apps aulak nedda?

    mama ganne inne huwawei honor 3c ekak :)

    Like-Button-22.jpg

    S2 plus එක 30 ට අඩුවෙන් තියෙනවද තිබුනොත් ඇත්තෙ ගැරන්ටි නැතුව දෙන මොබයිල් ප්ලැනට් එකේ නැත්නම් S2 plus අවුලක් නෑ. xperia SP එකත් 30ක් විතර වෙනව අඩුම ගාන (ගෙවන ගානට සුපිරිම ෆෙෘ්න් එක හැබැයි කැමරා එක ටිකක් චා)
    xperia L එකත් හොඳා.
    ඔය Galaxy Ace series එකේ ෆෝන් ගන්න එපා.

    S2 plus
    Mobile Planet
    One Week Checking Warranty + One Year Software Warranty
    Rs 30,500

    munge 4n chaterda bn?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    lumia 525da? eke front cam, 3G, flasher ehema ne neda bn? apps aulak nedda?

    Like-Button-22.jpg

    S2 plus
    Mobile Planet
    One Week Checking Warranty + One Year Software Warranty
    Rs 30,500

    munge 4n chaterda bn?

    අවංකවම කියනව නං මං තාම complain එකක් අහල නං නෑ ඒ වුනත් ඒ වුනත් මුං දෙන්නෙ Week Checking Warranty එකක්. තියෙන හාඩ්වෙයාර් ෆෝල්ට්ස් සතියක් ඇතුලත හොයාගන්න බැරි වුනොත් සොරි තමා. සමහර වෙලාවට සොෆ්ට්වෙයා වල ප්‍රශ්න ඇතිවුනාම ඒවා හාඩ්වෙයාර් ෆේලියර් වගේ පේන්නෙ (විශේෂයෙන් කැමරා එකේ) :oo: ඉතිං මුන්ට පුලුවන් මේක හාඩ්වෙයාර් ප්‍රශ්නයක්, සතියෙ වොරන්ටි පීරියඩ් එකත් පැනල ඒ හින්ද ගැරන්ටි නෑ කියල කියන්න. හොඳ ෆෝන් වැඩ්ඩෙක් අඳුරන්නෙ නැත්නම් Week Checking Warranty ෆෝන් ගන්න එපා
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    xperia L, M, lumia 630, 635, moto x(8GB)

    thanx.. :)

    අවංකවම කියනව නං මං තාම complain එකක් අහල නං නෑ ඒ වුනත් ඒ වුනත් මුං දෙන්නෙ Week Checking Warranty එකක්. තියෙන හාඩ්වෙයාර් ෆෝල්ට්ස් සතියක් ඇතුලත හොයාගන්න බැරි වුනොත් සොරි තමා. සමහර වෙලාවට සොෆ්ට්වෙයා වල ප්‍රශ්න ඇතිවුනාම ඒවා හාඩ්වෙයාර් ෆේලියර් වගේ පේන්නෙ (විශේෂයෙන් කැමරා එකේ) :oo: ඉතිං මුන්ට පුලුවන් මේක හාඩ්වෙයාර් ප්‍රශ්නයක්, සතියෙ වොරන්ටි පීරියඩ් එකත් පැනල ඒ හින්ද ගැරන්ටි නෑ කියල කියන්න. හොඳ ෆෝන් වැඩ්ඩෙක් අඳුරන්නෙ නැත්නම් Week Checking Warranty ෆෝන් ගන්න එපා

    thanx.. :)
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,507
    452
    83
    මගේ අත්දැකීම් වලින් මම මේ ටික කියන්නම්කෝ. මගේ ගාව තියෙන්නේ xperia L එකක්. මටනම් කියන්න තරම් වරදක් ඇත්තේම නෑ..................... සුපිරිි පෝන් එක. මම දැන් යූස් කරන්න පටන් අරන් මාස 2ක් විතර වෙනවා. හැබැයි කෝල් ගන්නකොට පොඩි ලැග් එකක් තියෙනවා. නමුත් හැම තිස්සෙම නෑ. මේක asphalt 8 එක එහෙම ?ගහනාව කිසිම අවුලක් බබා වගේ වැඩ. ඕවර්ඕල් ගත්තෝත් ගෙවන ගානට හොදටම වටින පෝන් එකක් 25000