යාලුවනෙ දැනගන්න දෙයක් තියෙනව.. මන් බැලුවෙ ගෙදරට ස්මාර්ට් බල්බ් දෙකක් විතර ග්න්න..එලියට ගිය වෙලවක ගෙදර එනකන් ඉන්නෙම නැතුව ගෙදර ලයිට් දාන්න.
මෙකෙ ප්‍රශ්න ටිකක් තියනව දැනගන්න.
1) මට google Assistant support කරන බල්බ් එකක් ගත්තොත් මගෙ Google Home App එකෙන් ගෙදරෛන් එලියෙ ඉන්න වෙලාවක.. මොබයිල් ඩෙටා වලින් ලියිට් දාන්න පුලුවන්ද? නැත්නම් ගෙදර WIFI එකටම සම්බන්ද වෙලා හිටියොත් විතරද එහෙම කරන්න පුලුවන්? (මට Google Subscription එක තියනව)
2) එහෙම කරන්න ගූගල් හොම් අර ස්පිකර් එකක් තියන Gadget එකක් ගන්න ඔනෙද.? නැත්නම් ෆොන් එකෙ Google Home app එක්න් පුලුවන්ද නිකන්ම?
3) AliExpress එකෙන් ගන්න හොද brand එකක් seller කෙනෙක් කියන්න, නැත්නම් ලන්කාවෙන් ගන්න හොද තැනක් කියන්න.
ඉස්තුති.