Smart Design

ILSL

Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    අලුත් වැඩක් පටන් ගත්ත මචන්ස්ලා...:D:D:D...තාම ජොබ් එකක් සෙට් උනෙත් නැති නිසා ඉතින්.....:yes::yes::yes:....පුළුවන් විදියට සහයෝගයක් දෙන්න......මේ අවුරුද්දේ අන්තිම වෙනකම් විශේෂ වට්ටම් සහිත මිල ගණන්..:D:D:D...මූණු පොතේ පිටුවට ගියොත් වැඩි විස්තර බලා ගත හැකිය.....ඔයාලටත් මොනවා හරි Design කර ගන්න ඕනේ නම් PM එකක් දාන්න.;););)...අඩුම මිලට හොඳම Design එකක් හදලා දෙන්නම්.....:yes::yes::yes:



    968900_463565480417351_1438771737_n.jpg


    About

    You Dream We Design.We Empower your Web & Desktop Applications for the best Price.
    Email us at [email protected] or call us at (+94) 777 63 20 68


    1235296_480385435402022_1687459080_n.png


    Mission

    To provide our clients with the high end technology Web & Desktop Applications while empowering the skills of young Developers in Sri Lanka.

    1240603_480384812068751_1456773709_n.png


    Description

    We design Web pages and Web Applications for your need. We analyze your need first and then we give you the perfect solution you
    ever hoped for.


    1174738_480366255403940_999582417_n.png


    FB Page : https://www.facebook.com/SmartDesignLK

    524024_463564900417409_1857403006_n.jpg


    වැඩේට සහයෝගයක් දෙන්න බම්පියක් දාලා යන්න හොඳේ.........
    :D:D:D
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    එළ කොල්ලෙක් නේ.. ලංකාවේ ඒව නම් හොය හොය ඉන්න එපා බන්, දැක්ක ගමන් කොර වෙන හොඳ portfolio එකක් හදපන්. odesk, elance, freelancer වගේ සියට් වල රෙග් වෙලා ජොබ් වලට ඉල්ලද්දි portfolio එක යවපන්. වැඩ හොඳ නම් සල්ලි තමයි. මට පෙරේදා $300 wp ux design එකක් හම්බ උනා.:D
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    එළ කොල්ලෙක් නේ.. ලංකාවේ ඒව නම් හොය හොය ඉන්න එපා බන්, දැක්ක ගමන් කොර වෙන හොඳ portfolio එකක් හදපන්. odesk, elance, freelancer වගේ සියට් වල රෙග් වෙලා ජොබ් වලට ඉල්ලද්දි portfolio එක යවපන්. වැඩ හොඳ නම් සල්ලි තමයි. මට පෙරේදා $300 wp ux design එකක් හම්බ උනා.:D

    ගොඩක් ස්තුති මචන් දැක්වූ සහයෝගයට.......:D:D:D