මේ දවස් ටිකේ gym එකට යන්නත් බැරි නිසා smart gym app එක දාගත්ත බන්. කලින් corona ආව පාර නම් මේ ඇප් එකේ categories හුගක් free of charge use කරන්න දුන්න සහ මම ඒව use කලා. Effect එකක් තියෙනව. Gym එකේ ගිහිල්ල කරන තරම් නැති උනත් muscle memory එක shape එකේ තියාගන්න මේක මාරම helpful එකක් මම මේක try කරන්න කලින් android එකේ තිබුන හුගක් apps try කරල බැලුව. ඒවගෙ තියන exercise මට එච්චරටම effective නෑ සහ මේකෙ intervals userfriendly ගතිය නිසා හුගක් ආස හිතෙනව මේක දාගෙන workout එක කරන්න. අද මේක open කරගෙන බැලුවම දැක්කෙ අර කලින් free දුන්න features හුගක් මෙයාල අයින් කරල දැන් තියෙන්නෙ Quick Sweat කියන එක විතරමයි. මේකෙ premium එක purchase කරපු කට්ටිය ඉන්නවද? නැත්තම් 5$ per month ට වඩා අඩුවෙන් ගෙවන්න හෝ free of charge තියෙන හොද mobile workout apps තියෙනවද ios?