Smart Home Devices මගේ ජීවිතය පහසු කරලා තියෙනවා

Pundit

Well-known member
  • Oct 18, 2022
    355
    339
    63
    මෙන්න මම භාවිතා කරන ස්මාර්ට් හෝම් devices ලිස්ට් එක

    1.Smart TV
    2.ස්මාර්ට් බල්බ්
    3.Google Home Mini
    4.Google Nest Hub
    4.Smart Speaker
    5.Smart Door Lock
    6.Smart Plug
    7.Smart Switch
    8.Smart IR Remote
    9.Smart CCTV
    10.Smart Sensors
    11. Etc, Etc

    මේ ටික install කරගත්තට පස්සේ ගෙදර දේවල් control කරගන්න පහසු වුනා. Phone එකෙන්ම lights on/off කරන්න, CCTV එකෙන් ගෙදර බලාගන්න, TV එක voice command වලින්ම control කරන්න පුළුවන් වීම ලොකු convenience එකක්. ඔයාලා කවුරු හරි smart home devices use කරනවද? මොනවගේ brands/devices ද use කරන්නේ, කොහොමද experience එක? budget friendly options තියෙනවද කියලත් දන්නවනම් කියන්න. :)
     

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    500
    334
    63
    මචන්, හයි වොල්ටෙජ් / අකුණු වලින් බලපෑමක් නැද්ද? හැමවෙලේම ඕව ගහලමනෙ තියෙන්නෙ. මාත් ස්මාට් ස්විච් එකක් දැම්ම ගිය සතියෙ.
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    355
    339
    63
    මචන්, හයි වොල්ටෙජ් / අකුණු වලින් බලපෑමක් නැද්ද? හැමවෙලේම ඕව ගහලමනෙ තියෙන්නෙ. මාත් ස්මාට් ස්විච් එකක් දැම්ම ගිය සතියෙ.
    අද වෙනකම් අකුණු නිසා ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ මචන්
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,034
    1,406
    113
    කරන්ට් නැති වෙලාවටත් ඔන් එකේ තියෙන්න ඕන ඩිවයිස් වලට පවර් එක සහ ඉන්ටනෙට් සප්ලයි එකක් දෙන වැඩේ කොහොමද කලේ?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,109
    12,371
    113
    🌎
    ඔයාලා කවුරු හරි smart home devices use කරනවද? මොනවගේ brands/devices ද use කරන්නේ, කොහොමද experience එක?
    Google home mini (in my room)
    Alexa echo dot (in living room)
    Sonoff switches for the fans (can't regulate the speed though)
    Sonoff switches for the outdoor lights
    Wifi switch for water pump
    Android TV
    1 Wifi AC
    WiFi Camera (Chinese)

    I bought an IR remote controller too, but don't use it rn.

    Alexa ekata vada Google home eka talkative. Kalin IOS vala Google home app eka support kale Naha meheta, Dan thiynvda danne Naha. Overall Google home mini eke features vadi lankavata.
     
    • Like
    Reactions: Pundit

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,300
    892
    113
    Thama math hoyanooo....
    I'm using HA and zigbee.
    significant portion of the lights are presence-based. Then another portion is on Zigbee switches. I still have some non-migrated lights.
    Heating, EV charging, home battery management (partially) via HA.
    got quite good overview of water, power usage in the house without using any cloud systems.
    1787119039314.png
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    355
    339
    63
    කරන්ට් නැති වෙලාවටත් ඔන් එකේ තියෙන්න ඕන ඩිවයිස් වලට පවර් එක සහ ඉන්ටනෙට් සප්ලයි එකක් දෙන වැඩේ කොහොමද කලේ?
    කරන්ට් නැති වෙලාවට සෝලාර් පැනල් තමයි විසඳුම මචෝ

    tech company walata redda ussala neda thiyenne. uba udeta kanne monada kiyalath dannawa athi
    අපෙන් මොනවද බන් උස්සන්න තියෙන්නේ.
    ------ Post added on Aug 19, 2026 at 11:43 AM