මෙන්න මම භාවිතා කරන ස්මාර්ට් හෝම් devices ලිස්ට් එක
1.Smart TV
2.ස්මාර්ට් බල්බ්
3.Google Home Mini
4.Google Nest Hub
4.Smart Speaker
5.Smart Door Lock
6.Smart Plug
7.Smart Switch
8.Smart IR Remote
9.Smart CCTV
10.Smart Sensors
11. Etc, Etc
මේ ටික install කරගත්තට පස්සේ ගෙදර දේවල් control කරගන්න පහසු වුනා. Phone එකෙන්ම lights on/off කරන්න, CCTV එකෙන් ගෙදර බලාගන්න, TV එක voice command වලින්ම control කරන්න පුළුවන් වීම ලොකු convenience එකක්. ඔයාලා කවුරු හරි smart home devices use කරනවද? මොනවගේ brands/devices ද use කරන්නේ, කොහොමද experience එක? budget friendly options තියෙනවද කියලත් දන්නවනම් කියන්න.