පහසු වෙනවා කියලා කියන්නත් පුළුවන්. මේකේ දෙපැත්තක් තියෙනවාඑන්න එන්නම ජීවිත සංකීර්ණ වෙනවා නේද
උඹේ ගෙදර smart නැත්තෙ උඹ විතරයි වගේ![]()
![]()

------ Post added on Aug 19, 2026 at 1:15 PM
ඔව් ඒක ඇත්ත. උඹ motion, presence සහා vibration sensors Setup කරලා තියෙන්නේ මොන වගේ වැඩ වලටද ?Sensors වලින් තමයි smart home features ගන්න පුළුවන්
Sonoff wifi, zigbee switch, wifi plug, motion sensor, presence sensors, vibration sensors, light sensors, mix box smart TV ඔය set එක තමයි මන් ගාව තියෙන්නේ sensor එකකට නම් aqara fp2 බලන්න නියම features ටිකක් තියෙනවා
Last edited: