මේ shop එක phone එකක් ගන්න හොඳද? හැබැයි 1week checking warranty තියන්නෙ. එහෙම දෙන්නෙ මොකක් හරි product එකේ අවුලක් හින්දද?
Aragen kochchara kal wenawada. 1week checking warrantydha gaththe?mam aragena warranty claim karanna ba kiuwa realme phone ekak