SMART MOBILE නුගේගොඩ

wastemonster

Active member
  • May 26, 2017
    230
    173
    43
    Gampaha
    මේ shop එක phone එකක් ගන්න හොඳද? හැබැයි 1week checking warranty තියන්නෙ. එහෙම දෙන්නෙ මොකක් හරි product එකේ අවුලක් හින්දද?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,464
    1
    51,102
    113
    ප*යාගල
    sorry.com
    මුන්ගෙන් brand new redmi 7A එකක් ගත්ත 16500 දැන් අවුරුදු 3 +ක් වෙනව තාම පාවිච්චි කරන්නෙ ඒක.
    2nd Hand දන්නෙ නැ.
     

    wastemonster

    Active member
  • May 26, 2017
    230
    173
    43
    Gampaha
    second hand නෙවයි බං. original
    1669341339768.png
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    danata man phone 4k gaththa yaluwantath ekka..samsung note 9 ekaka arenna anik ewaye no issue..note 9 eke factory fault ekak awe eke warranty claim kara company ekenma.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,133
    3,134
    113
    Wife ta phone ekak online gattta awulak une nehe hebai company warranty kiyala thibunata warranty aawe nehe.cal karala ahannath beri una
     
    • Like
    Reactions: wastemonster