Smart Phone Vs Battery

suuraya

Member
Apr 27, 2013
1,036
63
0
:eek:
:eek:

ෆෝන් එක යූස් නොකරන වෙලාවටත් බැටරිය බහිනවාද:oo:

එහෙමත් නැත්නම් 100% චාජ් කරල නිදා ගන්න ගියහම උදේ බලනකොට බැටරිය 80 - 50 % අතරද:oo:


එසේ නම්.............................

මෙය ඉන්ස්ටෝල් කර ගන්න

https://copy.com/OAvxmYm8ebSV7AAo

ඉන් පසු පොඩ්ඩක් ඇප් එක බැටරි බලය තිබිද්දී අත පත ගාන්න. චාජ් එකට ගහල අතපත ගාන්න:) නැවත චාජ් එකෙන් ගලවා අතපත ගන්න.

ඉන් පසු

බැටරිය 100% චාජ් කරන්න. ෆෝන් එක ඕෆ් කර ඔන් කරන්න. දැන් පැය 5ක් හෝ 6ක් පමණ අත ගාන්නේ නැතුව හිටු:baffled:
නිදා ගන්නා වෙලාවට මෙය කිරීම උචිත වේ. කෝල් හෝ ඇස් ඇම් ඇස් එන්නේ නැති වෙලාට.

ඉන් පසු....
පහත ස්ක්‍රින් ශොට් මෙම ත්‍ර්ඩ් එකේ පෝස්ට් කරන්න.

dn9G5zG.png



YYmiBPe.png





ස්ක්‍රීන් ශොට් බලා විසදුම් දෙනු ලැබේ.
බැටරි බලය බැසීමේ වේගය 0 හෝ 1 අතර නම්.. එය සාමාන්‍ය අගයකි. නමුත් එම වේගයද අඩු කර ගත හැක.

ස්ක්‍රීන් ශොට් බලා සාත්තර කීම දින කිහිපයකින් ආරම්භ කරනු ඇත. එම නිසා මෙය සැමට පේන ලෙස බම්ප් කරන්න.


ඔබෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන තරමට හැකි ඉක්මනින් සාත්තර කීම ආරම්භ කරනු ඇත.ප්‍රතිචාර අනුව ත්‍ර්ඩ් එකේ අනාගතය තීරණය වේ:P
:eek:
:eek:
:eek:






 
Last edited:

snoop

Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    මටනම් මගෙ ෆෝන් එකේ බැටරි ලයිෆ් එක ගැන සැටිස්. iphone 5.

    bump.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    Machanla danata thiyana battery eka hodama SONY PHONE eka mokkada? danna ekake kiyannako
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මේක හරිගියෝත්නම් ලොකු දෙයක් . ඔය seen එක මටනම් තියෙනවා. හැබැයි මගේ apps පුරවල තියෙන්නේ . ඒනිසා ද දන්නේ නැ :eek:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mage battery ekat bahinawa ikmanata samahara dawas waladi. eet awulak na powerbank eka tiyenawa, payen full charge karanna puluwan ayit