කව් රුහරි රුසියා ගිහින් සෙල්ෆ් ඩ්‍රයිවින් කරන්න හරි කාර් එකක යන්න හරි හිතන් ඉන්නවනම් මෙන්න මේකත් බලලම පලයල්ලා.
ලන්කාවෙ උන් හොදයි බලන් ගියහම. අපෙ ගෙවල් වලට ඉස්සරහ දවසක් ඔය වගෙ සීන් එකක් උනා.
වෑන් එකකින් ඈවිත් කාර් එකකට ගෑහුවා කටියක්. කාර් කාරයා රිවර්ස් කරල වෑන් එක ඉස්සරකරල ගිහින් පල්ලෙහා පාර හරස් කරලා වෑන් එකේ ආව උන්ට තනියෙන් ම නෙලලා තිබ්බා කේබල් එකකින්ද කොහෙද.
හොදට ගහගන්නත් පුරුදු වෙලා කාල එහෙම ගියොත් ආයුද සෙට් එකකුත් අරගෙනම බේරිලා ආවහෙකි.

Last edited:
මොකක්ද බං ඒ සීන් එක.