smart TVනැති නිසා AnyCast එකක් ගත්තා

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    smart TVනැති නිසා AnyCast එකක් ගත්තා

    මෙක මරු
    ගනනුත් නැ
    DSC_0049_1180x@2x.png


    https://any-cast.com/
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    :sorry: ah mama hithuwe wifi e wage connector ekak kiyala..

    Kohomath tv ekata hdmi gahanna puluwanne bn..gahala wada karanna puluwan
    Tv එකට පුළුවන් වුණාට phn එකට hdmi gahanna බෑනෙ බං

    මම හිතන්නේ ඒකයි ඕකේ වැදගත් කම
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    Tv එකේ පේනකොට මොබයිල් ස්ක්‍රීන් එක ඔෆ් කරන්න පුළුවන්ද?
    යූටියබ් වීඩියෝ හෙම බලද්දී

    ඕකෙ වර්ෂන් කීපයක්ම තියෙනවනේ
    හොඳ සහ ලාබම එක මොකක්ද?