smart TVනැති නිසා AnyCast එකක් ගත්තා

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Tv එකේ පේනකොට මොබයිල් ස්ක්‍රීන් එක ඔෆ් කරන්න පුළුවන්ද?
    යූටියබ් වීඩියෝ හෙම බලද්දී

    ඕකෙ වර්ෂන් කීපයක්ම තියෙනවනේ
    හොඳ සහ ලාබම එක මොකක්ද?

    Ow off karanna puluwan
    https://www.ebay.com/itm/AnyCast-M9-Plus-WiFi-Display-Dongle-Receiver-Airplay-Miracast-HDMI-TV-1080P/153622165666?_trkparms=ispr%3D1&hash=item23c49838a2:m:mRBAMLEOBRFpbl8CTEENLyw
     
    • Like
    Reactions: Kanthimo