Mi වගේ එකක් අවුලක් නැද්ද. Updates / Apps එහෙම වැඩ කරනවද බන්Normal ekak Aran cast device ekak ganna , smart TV vala slow gathiyak thiyenva delay start ekat thiyenva normal ekata vada
Samsung ගන්න කියලා බැලුවේAndroid Version eka mokakda?
Smart TV වලට සිම් දාන්න බැහැනේ;Samsung ගන්න කියලා බැලුවේ
------ Post added on Apr 23, 2021 at 8:05 PM
මෙහෙ නං නෑ, සමහරවිට පිට නං තියෙන්න පුලුවන්55inch Normal TV thiyenawada ban okkoma wage smart ewane thiyenne?