Smart Watch එකට කෙල උනා - Haylou S8

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    Nobody would determine your gender by looking at your damned watch 😂
    ලබ්බක් කියනවා අනිත් පකයලා මොනා හිතුවත් වදක් නැහැ , හැබැයි අපිට එක ගෑනු ගතියක් දැනෙනවානම් සෙට් නැහැ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,916
    113
    34
    Kalutara

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,916
    113
    34
    Kalutara
    Got good reviews (y)

    ඕක නැත්තන් මේක.. මේක මොකෝ? ලංකාවේ උන් නම් අරගෙන නෑ.. මේකේ GPS තියේ නේද? අනික අර හැම එකේම තියෙන චයිනීස් ලුක් එක නෑ. ප්‍රිමියම් ඩිස්ප්ලේ කලර්ස් ටිකක් තියෙ..

    https://vi.aliexpress.com/item/1005005764276747.html?gatewayAdapt=glo2vnm
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    ඕක නැත්තන් මේක.. මේක මොකෝ? ලංකාවේ උන් නම් අරගෙන නෑ.. මේකේ GPS තියේ නේද? අනික අර හැම එකේම තියෙන චයිනීස් ලුක් එක නෑ. ප්‍රිමියම් ඩිස්ප්ලේ කලර්ස් ටිකක් තියෙ..

    https://vi.aliexpress.com/item/1005005764276747.html?gatewayAdapt=glo2vnm

    Get this one :love2:
     
    • Love
    Reactions: Heshan Daminda

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,873
    6,503
    113
    ගග අද්දර
    T rex පලවෙනි එක නෑ නේද කොහෙවත් ගන්න. උන් ඒක හදන එක නවත්තලද? අලි එකේ තියෙනව් refurbished එව්වා 25ක් කියනව. 🥴
    Dn eka awit hena Kal nisa parana version eka nethuwa ati bn. Alut eka ganin.
    Ali eken gannawa nm tic watch ekat ela.
     
    • Wow
    Reactions: Heshan Daminda

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔෂී වල ඉඳන් මගේ අඳුරන අනාථ කළු මිට්ටෙක් එනවා. පොර මට ගත්ත කිව්වා redmi watch 5 lite එකක්, දෙසැම්බර් ආවාම මම දාන්නම් උඹලට කොහෙන්ද මේවා කියලා thread එකක් දාලා අඩුකුලේ redmi watch එකේ පොටෝ කෑලි ටිකක් ඈ 🤭🤗
     
    • Wow
    Reactions: Heshan Daminda

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    • Like
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    Hodai awlk na, samsung fit 3, galaxy watch fe, galaxy watch 4, mi band 9 pro, bip 5, cmf watch 2 pro oya tikath balanna.

    gaddi hoda os ekak thiyana ekak ganna me hyoule ehm chinese crap os ne tynne xiomi low cost brand.
    tnx for advice bro

    Xiaomi mi band 9 pro hondai wage... Amzfit mi ekata wada best da
    ------ Post added on Dec 2, 2024 at 12:11 AM

    smart watch epa kerewwa haylou un :growl:
    kalin mama Mi band 5,6, set ekama use kara kisi awulak nethuwa.

    amazefit ekak tamai aye try karala balanna inne.
    Amzfit active ganna inne
    ------ Post added on Dec 2, 2024 at 12:11 AM

    ------ Post added on Dec 2, 2024 at 12:13 AM