office room එකේ phone එක තියලා පහලට ගියොත් connection නෑ. mi band 5 එකේනම් එහෙම වෙලා නෑ.මොකක්ද අවුල මම නම් දැන් අවුරුද්දක් වගේ ඉදන් යුස් කරනව කිසිම අවුලක් නැ
බැටරි සතියක් වගෙ තියෙනව බර්‍යිට්නස්ස් උපරිම දාලත්
මොකො උබට එපා උනේ
මම ගත්තෙ මැග්නටික් එක නම් නෙමේ.මැග්නටික් එක අවුල් කියලා හැමෝම කියනවා . බැටරි නම් දවස් 10 වඩා තියෙනවා අනිවාoffice room එකේ phone එක තියලා පහලට ගියොත් connection නෑ. mi band 5 එකේනම් එහෙම වෙලා නෑ.
magnetic strip එක ගැලවෙනවා. අතට දාඩිය දානවා වැඩි. මම නිදාගත්තත් ගලවන්නේ නෑ. එත් මේක ඉතින් එහම බෑ
battery nam supiri ithin.
normal strip ekak dala tiyenne bn, awama balanna oni. dan hithata set ne kohomath. mi band 8 ekak gannawa passeමම ගත්තෙ මැග්නටික් එක නම් නෙමේ.මැග්නටික් එක අවුල් කියලා හැමෝම කියනවා . බැටරි නම් දවස් 10 වඩා තියෙනවා අනිවා
Haylou S8 daමහරගම nafake එකෙන් මම ගත්තා ගොඩක් කල්
මැග්නටික් එක අයින් කරල රබර් එක දා ගනින්office room එකේ phone එක තියලා පහලට ගියොත් connection නෑ. mi band 5 එකේනම් එහෙම වෙලා නෑ.
magnetic strip එක ගැලවෙනවා. අතට දාඩිය දානවා වැඩි. මම නිදාගත්තත් ගලවන්නේ නෑ. එත් මේක ඉතින් එහම බෑ
battery nam supiri ithin.