Haylou Watch S8

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,118
    15,899
    113
    Colombo
    Haylou Watch S8 11.11 offer එකක් දාලා තියෙනවා අලිඑක්ස්ප්‍රස් එකේ උන්ගේ ඔෆීශියල් සෙලර්.

    USD 27 ක් රු:10000 වගේ ගාණට පාඩු නෑනේ

    තාම Review මුකුත් නෑ.. අලුත් Watch එකක්

    මමත් එකක් දැම්ම

    Buying Link

    Screenshot (142).png


    Screenshot (144).png


    Screenshot (143).png
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    RS4 Plus ekak hinda mata watch epama una. neththam kalin MI band 5 ekak use kala 24/7.
    me reddanam malama karumayak una.

    aye ganna oni MI band 8 ekak passe
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    RS4 Plus ekak hinda mata watch epama una. neththam kalin MI band 5 ekak use kala 24/7.
    me reddanam malama karumayak una.

    aye ganna oni MI band 8 ekak passe
    මොකක්ද අවුල මම නම් දැන් අවුරුද්දක් වගේ ඉදන් යුස් කරනව කිසිම අවුලක් නැ
    බැටරි සතියක් වගෙ තියෙනව බර්‍යිට්නස්ස් උපරිම දාලත්
    මොකො උබට එපා උනේ
     
    • Like
    Reactions: NRTG