smart watch 6000 lkr

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,549
    1,615
    113
    සමන්‍ය වොච් එකක් ගන්න බැරිද රුපියල් 6000 කට වගේ අලි එකෙන් ගත්ත අය ඉන්නවද.?
    ගත්ත අය ලින්ක් එක දානවද..
     
    • Like
    Reactions: NRTG and Cenon

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    YLg7L30gIO5z.png
     
    • Like
    Reactions: NRTG and kinkon

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,037
    113
    xiaomi_mi_band_6-2_1.jpg

    Xiaomi Mi band 5
    වගේ එකක් නම් හොයගන්න පුලුවන් වෙයි :) (used හරි)
    හැබැයි මේක ෆිට්නස් ට්‍රැකර් කැරගරි එකට වැටෙන්නෙ....

    LED වොච් කෑලි වලට වඩා නම් සැහෙන්න වටිනො.
    ඇප් එකත් ශේප්..

    https://www.simplytek.lk/product-category/smart-watches/?orderby=price
    KOKo payment dala ganin gewnna :D
     
    • Like
    Reactions: NRTG

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    සමන්‍ය වොච් එකක් ගන්න බැරිද රුපියල් 6000 කට වගේ අලි එකෙන් ගත්ත අය ඉන්නවද.?
    ගත්ත අය ලින්ක් එක දානවද..
    Boru wadak
     
    • Wow
    Reactions: NRTG

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    xiaomi_mi_band_6-2_1.jpg

    Xiaomi Mi band 5
    වගේ එකක් නම් හොයගන්න පුලුවන් වෙයි :) (used හරි)
    හැබැයි මේක ෆිට්නස් ට්‍රැකර් කැරගරි එකට වැටෙන්නෙ....

    LED වොච් කෑලි වලට වඩා නම් සැහෙන්න වටිනො.
    ඇප් එකත් ශේප්..

    https://www.simplytek.lk/product-category/smart-watches/?orderby=price
    KOKo payment dala ganin gewnna :D
    අපෝ... ඒ උනාට මේක වොච් කෑල්ල වැටෙන්න යනවා. මමත් එකක් අරගෙන එක පාරක් දෙපාරක් චාර්ජ් කරන්න ගැලෙව්වහම ඔර්ලෝසු පටියෙන් ලූස් වෙනවා. ඊට පස්සේ නොදැනිමඔර්ලෝසු කෑල්ල වැටිලා යනවා.
     
    • Sad
    • Like
    Reactions: NRTG and Gwynbleidd

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,037
    113
    අපෝ... ඒ උනාට මේක වොච් කෑල්ල වැටෙන්න යනවා. මමත් එකක් අරගෙන එක පාරක් දෙපාරක් චාර්ජ් කරන්න ගැලෙව්වහම ඔර්ලෝසු පටියෙන් ලූස් වෙනවා. ඊට පස්සේ නොදැනිමඔර්ලෝසු කෑල්ල වැටිලා යනවා.
    හරි බැන්ඩ් එකක් ගනිකො බන්...
    මම දැන් මෙකක් අරගෙන අවුරුදු 3ක් වගෙ ඔය කියන සීන් එක නම් අහු වෙලා නැ...

    charge කරන්න ගලවන්න දෙයක් නැ පුතා මේකෙ
    මෙන්න මෙහෙම එකක් එන්නෙ චාර්ජ් කරන්න
    1685634131979.jpeg
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,793
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    අපෝ... ඒ උනාට මේක වොච් කෑල්ල වැටෙන්න යනවා. මමත් එකක් අරගෙන එක පාරක් දෙපාරක් චාර්ජ් කරන්න ගැලෙව්වහම ඔර්ලෝසු පටියෙන් ලූස් වෙනවා. ඊට පස්සේ නොදැනිමඔර්ලෝසු කෑල්ල වැටිලා යනවා.
    අපේ එකෙක්ගේ ඇල්ලේ යද්දී වැටුණා, එක පාරක් වේලාව බලලා ඊළග පාර අත උස්සද්දි බඩු නෑ 🤣🤣
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    අපෝ... ඒ උනාට මේක වොච් කෑල්ල වැටෙන්න යනවා. මමත් එකක් අරගෙන එක පාරක් දෙපාරක් චාර්ජ් කරන්න ගැලෙව්වහම ඔර්ලෝසු පටියෙන් ලූස් වෙනවා. ඊට පස්සේ නොදැනිමඔර්ලෝසු කෑල්ල වැටිලා යනවා.

    හරි බැන්ඩ් එකක් ගනිකො බන්...
    මම දැන් මෙකක් අරගෙන අවුරුදු 3ක් වගෙ ඔය කියන සීන් එක නම් අහු වෙලා නැ...

    charge කරන්න ගලවන්න දෙයක් නැ පුතා මේකෙ
    මෙන්න මෙහෙම එකක් එන්නෙ චාර්ජ් කරන්න
    View attachment 206599
    මගේ ගාවත් තියනවා එහෙම අවුලක් නම් නැහැ. මට නම් ශේප්