smart watch help

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඉස්සරහට ෆොන් කියන දෙ නැතිවෙන්නත් පුළුවන්
    ස්මාර්ට් වොච් එක හොලොග්‍රැම් ටෙක්නොලොජි එක තවත් ඩිවලොප් උනොත් ස්මාර්ට් ෆොන් එකෙන් වැඩක්ම නැති සීන් එකක් වෙන්නෙ


    ඒවා නම් වෙන්න සෑහෙන කාලයක් යයි වෙයිද කියන්නත් බැහැ
    කම්පියුටර් ෆෝන් එකෙන් රීප්ලේස් උනාට ෆෝන් එක ස්මාට්වොච් එකෙන් රීප්ලේස් වෙන එක ඒ තරම ප්‍රැක්ටිකල් නැහැ
    හැම එකාම ස්මාට් වොච් හදන්න ගත්තට තාම ෆෝන් තරම් හයිප් එකක් තාම ස්මාට් වොච් වලට නැහැ
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    techmart eke wadi ban 26k wenawa ganan wadi ban
    Samsung gear s2 classic ekanam dialcom eke thiyenawa 26.5k wenawa eka 2015 wala awa ekak echchara parana ekak aulak nadda ban?:)
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    ticwatch e EKA gaththa battery thama aula heavy use kalata passe 100%-12% enna giye 3hr witharai
    call answer karanna puluwan speaker ekak thiyenawa
    Google assistant ekath wada viber eke msg yauwe
    plastic look ekak thiyenne
    baranam saahenna adui
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එක්කෝ හොද බ්‍රන්දඩ් නොර්මල් වොච් එකක් ගනින් නැත්නම් හොද ෆෝන් එකක් ගනින් :lol::lol:

    දවස ගානේ පොන් එක වගේ චාර්ජ කරන්නයි වැස්සෙන් බෙරන්නයි ගියාම තේරෙයි :lol::lol:
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    මරුසිරා;23648899 said:
    එක්කෝ හොද බ්‍රන්දඩ් නොර්මල් වොච් එකක් ගනින් නැත්නම් හොද ෆෝන් එකක් ගනින් :lol::lol:

    දවස ගානේ පොන් එක වගේ චාර්ජ කරන්නයි වැස්සෙන් බෙරන්නයි ගියාම තේරෙයි :lol::lol:

    wenasakatath ekka gaththe battery danatanam sahenna adui
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    ticwatch e ekak cameralk eken gaththa dan 2weeks walata passe eke screen eke touch eka wada nathuwa giya:( watch face eke stuck wela thiyenne dan

    warranty claim karanna unta yawanna inne dan:(
    kauruhari me watch eka ganna innawanam ganna epa cheap quality product :angry:ticwatch okkoma aul ewa thiyenne:angry:
    math risk ekak aran thama gaththe dan thama therenne:(
     
    Last edited: