smart watch help

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,401
    1,433
    113
    IN THE INTERNET
    smart watch ekak ganna kiyala baluwe :)

    Ticwatch e eka hodaida? lankawe ganna hoda thanak thiyenawada?
    danna ekkenek help ekak denna:)
    61vOelwye-L._SX569_.jpg
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Ticwatch eka hodai machan. Cameralk eke thiyenawa machan. Kalin thibba. Danuth athi. Hoyala balapan.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඇයි බං smart watch ගන්නේ..? මට තියෙන ලොකුම ප්‍රශ්නයක්. phone එකක් තියෙද්දී ආය ඒ වගේම එකක් අතේ බැඳගෙනත් යනවා..:baffled::baffled::baffled:
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,401
    1,433
    113
    IN THE INTERNET
    ඇයි බං smart watch ගන්නේ..? මට තියෙන ලොකුම ප්‍රශ්නයක්. phone එකක් තියෙද්දී ආය ඒ වගේම එකක් අතේ බැඳගෙනත් යනවා..:baffled::baffled::baffled:

    man nam aththatama wenasakatath ekka watch ekak widiyata use karanna ganne heart rate ekai music play karannna puluwan ekath hodai ithin
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඉස්සරහට ෆොන් කියන දෙ නැතිවෙන්නත් පුළුවන්
    ස්මාර්ට් වොච් එක හොලොග්‍රැම් ටෙක්නොලොජි එක තවත් ඩිවලොප් උනොත් ස්මාර්ට් ෆොන් එකෙන් වැඩක්ම නැති සීන් එකක් වෙන්නෙ