Smart Watch Under $50

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    519NAFechjL._SX425_.jpg


    Machanla Oyala danna Smartwatch monawada tiyenne $50 ta aduwen. Oya yata photo eke dala tina jathiye ewa nam epa. Display eka black and White onat kamak na. Quality wena ona. Camera, Sim dana mkut one na. bluetooth walin phone ekata connect karala wada karanai, Clock interface wenas karana puluwan nam hodai.

    Office dan yanna puluwan wenat ona.

    me jathiye nam epa
    61cTX%2BSVPjL._SY355_.jpg
     

    Sbroosw

    Member
    Aug 30, 2018
    31
    4
    0
    යකෝ තමුසෙගේ හිගමනේ හැටියට ස්මාර්ට් ඔරලෝසු තියා වැලි ඔරලෝසු වත් හරි යන්නේ නෑ. ලජ්ජා නැද්ද ඔයි මේ වගේ හිගන ත්‍රෙඩ් දාන්නේ?:angry:
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    යකෝ තමුසෙගේ හිගමනේ හැටියට ස්මාර්ට් ඔරලෝසු තියා වැලි ඔරලෝසු වත් හරි යන්නේ නෑ. ලජ්ජා නැද්ද ඔයි මේ වගේ හිගන ත්‍රෙඩ් දාන්නේ?:angry:

    mata ganna puluwan ganata miniho man gane. ubata anunge ewalin wadak nane. pattakata wela idapan wadak balagena .
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113

    මම ගත්තා K88H smart watch එකක් මීට ටික කාලෙකට කලින්. ඒවා ගොඩක් කල් පාවිචිචි කරන්න බෑ. මම ඇදගෙන ගිය ඩෙනිම් jacket එකේ අතක වැදිලා display එක ගැලඋනා.
    Chinese ඒවා නම් ඔහොමයි.