Smartphone තෝරගන්න උදව්

truthhunter

Active member
  • Aug 19, 2008
    605
    115
    43
    Smartphone තෝරගන්න උදව්

    මචන් මට 15 - 20 අතර ( 20 ට වඩා ටිකක් වැඩි උනාට කමක් නැහැ ) හොඳ smartphone එකක් තෝර ගන්න උදව්වක් දෙන්න.

    කලින් පාවිච්චි කලේ galaxy S6 එකක්. (වාහනේට අහුවෙලා එකේ ගන්න දෙයක් ඇත්තෙම නැහැ . ) ගාන අඩු එකකින් මට S6 වල වගේ prefomance ඕනේ නැහැ . cam එකයි battery එකයි ටිකක් හොඳ නම් ඇති

    මම game නම් ගහන්නේම නැහැ. social media නම් නිතරම use කරනවා. දැනට බැලුවේ nokia 5 එකක් . එක පාවිච්චි කරන අය එහෙම ඉන්නවද ?

    Xiaomi Phones එහෙම හොඳද ?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොකියා 5 එක හොදයි ඒ ගානේ යන වෙන ෆෝන් එක්ක බැලුවාම.
    මගේ යාලුවෝ කීපදෙනෙක් යූස් කරනවා.
    හොදයි ෆෝන් එක.
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    Mcn මම XiaoMi Note 5A එක ඊයේ ORDER කරා 19800 ගියේ

    32GB ROM
    3GB RAM
    16MP FRONT CAM
    13MP REAR CAM
     

    truthhunter

    Active member
  • Aug 19, 2008
    605
    115
    43
    Mcn මම XiaoMi Note 5A එක ඊයේ ORDER කරා 19800 ගියේ

    32GB ROM
    3GB RAM
    16MP FRONT CAM
    13MP REAR CAM

    මචන් brand එක හොඳද ? කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද ?
     

    truthhunter

    Active member
  • Aug 19, 2008
    605
    115
    43
    නොකියා 5 එක හොදයි ඒ ගානේ යන වෙන ෆෝන් එක්ක බැලුවාම.
    මගේ යාලුවෝ කීපදෙනෙක් යූස් කරනවා.
    හොදයි ෆෝන් එක.

    මේ price range එකට features අඩුයි කියල කියනවනේ බන්

     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    mama gawa brand new redmi4X thawa 4pcs thiyenawa.china walin gaththe xiaomi official store ekakin.genuine MI redmi 4X 32GB version.umbalata ona nam denna puluwan anthima 20000/= ta.