Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    23242277.jpg
    17375547.jpg


    අමාරුවෙන් එන්ජින් දෙකකින් අදින්නෙ :P අපි ගාඩ් පෙට්ටියෙ
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අපි නං මේ ගාඩ් පෙට්ටියේ නෙමෙයි යන්නේ.
    :lol::lol::lol:

    74210_122136274515147_100001563261148_172556_3766672_n.jpg

    මේ මොකෑ? මේ විව් එක නෝමලි එන්නෙ ගාඩ් පෙට්ටියට , සමහර වෙලාවට අර හරක් ටික නැරඹුම් මැදිරිය පැත්තට එන්ජිම ගැහුවමත් මෙහෙම පේනව , ඒත් මේක මටත් දැකල පුරුදුයි මීටර් නෑ :dull:



    .
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ඕක බලල කමෙන්ට් දාල ඇත්තෙ බන් පට්ට පොටෝ ටික :)

    ටැංකූ කිව්වා. දවසක සෙටාර් වෙමුකෝ හයික් එකකට එහෙම. රේල් හයික් එකකට.

    11.gif
    11.gif
    11.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    CGR (දැං SLR උනාට මට නම් තාම CGR) එක වටා බැඳිච්ච උඹ නොදන්න කොච්චර නම් දේවල් තියනවාද මචං? :nerd:
    කොහෙන්ද මේක quote කරේ? මට මතක නෑ ?