Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
http://www.elakiri.com/forum/showpost.php?p=10309459&postcount=81
http://www.elakiri.com/forum/showpost.php?p=10309563&postcount=86
මම ඕකට උත්තර දීල ඇති. කොච්චර කයිය ගැහුවත් LCD වලට බෑ LED වලට ගහන්න :D

පින්තූර කතාව නං මම පිළිගන්නව මචන්
ඒව කිසිම සම්බන්දයක් නැතුව තමයි දැම්මෙ , වැඩියත්ම දැම්මෙ එක එකදිගට කියවන්න ගියාම වෙන මහන්සිය නැති වෙන්න
මේක හෑල්ල වගේ තියෙනකොට කවුරුවත් ඔක්කොම කියවන්නෙ නෑ නෙ :D
අවශ්ය පරිදි පින්තූර වෙනස් කරන්න බලන්නම් එහෙනම්

මම මෙතනදි හැම එක ගැනම විස්තර කරල තියෙන්නෙ ගොඩක් අය ඒ මොනවද කියල නොදැන මගේ එකේ අරක තියෙනව මේක තියෙනව කියල විතරක් තියෙන නිසා , හැබැයි පුළුවන් හැම තැනදිම මම කියල තියෙනව මේකට වඩා මේක හොදයි කියල , දැං අපි screen එක ගත්තොත් එක පාරට කියන්න බෑ නෙ super AMOLED හොදා ඒක නිසා ඒක ගන්න කියල , මොකද තාම ගණන් සහ සීමිත ෆෝන් ගානව එන නිසා. මම හැම එකක් ම සංසන්දනය කරල තියෙන්නෙ ඒකයි :D

ඔව් ඒ ඔක්කොම ජාති දාල 2වෙනි කෑල්ල ලියනව

බොහොම ස්තූතියි.
SLCD එක AMOLED එකට වඩා හොදයි, ඔය දෙකටම වඩා super AMOLED එක හොදයි, ඒත් මම කලින් කිව්ව වගේම ඇහැට පේන වෙනසක් නෑ, මේ විඩියෝ බලන්න http://www.mobilecrunch.com/2010/07/27/video-s-lcd-vs-amoled-vs-s-amoled-vs-lcd/
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    මම කියන එකක් බලන්න එක පැත්තකින් හොදයි කියන්න විතරක් බෑ
    "super උනත් ඒක තාම LCD නෙ , බැක් ලයිටින් ඕනෙ , පවර් එක යනව වැඩියි වැනි LCD වල
    දුර්වලතා ගොඩක් තාමත් එහෙම්මමයි , ඉමේජ් කොලිටි සහ අනිත් දේවල් නම් ශේප් කරල ඇති :D"
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මම කියන එකක් බලන්න එක පැත්තකින් හොදයි කියන්න විතරක් බෑ
    "super උනත් ඒක තාම LCD නෙ , බැක් ලයිටින් ඕනෙ , පවර් එක යනව වැඩියි වැනි LCD වල
    දුර්වලතා ගොඩක් තාමත් එහෙම්මමයි , ඉමේජ් කොලිටි සහ අනිත් දේවල් නම් ශේප් කරල ඇති :D"

    කොහොමත් අලුත් ෆෝන් වල පවර් වේස්ටේජ් එක වැඩියි හේතුව තමයි එන්නෙ 4 -4.3 වගේ ලොකු ස්ක්‍රින්, ඒත් දැනට Super AMOLED ස්ක්‍රින් වලින් ෆෝන් එවන්න කම්පැනි පොරකන්නෙ නෑ, සැම්සුම් සහ තවත් සුලු කට්ටියක් තමයි Super AMOLED ස්ක්‍රින් එක්ක ෆෝන් එවන්නෙ, අනිත් හුගක්ම කම්පැනි S-LCD ස්ක්‍රීන් එක්ක ෆෝන් හදන්නෙ, LCD එච්චරම දුවර්වලනං හැම කම්පැනියක්ම Super AMOLED වලට මාරුවෙනවනෙ, "බලල මැටියෙන් වුනත් මීයෝ අල්ලනවනං එච්චරයිනෙ" සාමාන්‍ය මිනිස් ඇසට Super AMOLED සහ S-LCD වල වෙනසක් පේන්නෙ නෑ :rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    http://www.elakiri.com/forum/showpost.php?p=10309459&postcount=81
    http://www.elakiri.com/forum/showpost.php?p=10309563&postcount=86
    මම ඕකට උත්තර දීල ඇති. කොච්චර කයිය ගැහුවත් LCD වලට බෑ LED වලට ගහන්න :D

    Oya deela thiyana link eke dala thiyana table eketh IPS Retina eka AMOLED walata wada hondai kiyalane pennane. :D Eka baluwath oya me article eke liyala thiyana eka waradi. :P

    Oya waradi geeth. hari api onna Super AMOLED gamuko ehenam. Thawa issarahata develop wenakota eka LED hama variant ekatama wada aniwaryen honda wei. Namuth danata nam ehema na. SuperAMOLED contrast wadi. namuth eka over yana widiyata yodala thiyenne. Namuth IPS Retina display eke sharpness, sunlight legibility, natural colours thiyanawa. Mama phone 2 athata aran balala thiyana nisa kiyanne.
    AMOLED aniwaryen LED walata superior technology ekak namuth danata market eke thiyana dewal anuwai api buying guide liyanna ona.

    පින්තූර කතාව නං මම පිළිගන්නව මචන්
    ඒව කිසිම සම්බන්දයක් නැතුව තමයි දැම්මෙ , වැඩියත්ම දැම්මෙ එක එකදිගට කියවන්න ගියාම වෙන මහන්සිය නැති වෙන්න
    මේක හෑල්ල වගේ තියෙනකොට කවුරුවත් ඔක්කොම කියවන්නෙ නෑ නෙ :D
    අවශ්ය පරිදි පින්තූර වෙනස් කරන්න බලන්නම් එහෙනම්

    Kiyawana eke mahansiya nathi wenna nam phone nathuwa natural scene, gas kolan ehema dapan malli. Phone danna epa mokada katha karanne phone gana. Sampurana waradi adahasak enne eken. Anika kohoma unath article maddata kiyaweeme mahansiya nathi wenan kiyala adala nathi ewa danna epa kisi wadak na ethakota.

    Good Luck part 2 ekata! :yes: :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Oya deela thiyana link eke dala thiyana table eketh IPS Retina eka AMOLED walata wada hondai kiyalane pennane. :D Ithin oyage article eka waradi ne. :P

    Oya waradi geeth. hari api onna Super AMOLED gamuko ehenam. Thawa issarahata develop wenakota eka LED hama variant ekatama wada aniwaryen honda wei. Namuth danata nam ehema na. SuperAMOLED contrast wadi. namuth eka over yana widiyata yodala thiyenne. Namuth IPS Retina display eke sharpness, sunlight legibility, natural colours thiyanawa. Mama phone 2 athata aran balala thiyana nisa kiyanne.
    AMOLED aniwaryen LED walata superior technology ekak namuth danata market eke thiyana dewal anuwai api buying guide liyanna ona.

    Kiyawana eke mahansiya nathi wenna nam phone nathuwa natural scene, gas kolan ehema dapan malli. Phone danna epa mokada katha karanne phone gana. Sampurana waradi adahasak enne eken. Anika kohoma unath article maddata kiyaweeme mahansiya nathi wenan kiyala adala nathi ewa danna epa kisi wadak na ethakota.

    Good Luck part 2 ekata! :yes: :D
    ok ok got the point
    මමත් ඔය ඔක්කොම වර්ග පාවිච්චි කරල තියෙනව , එක එක්කෙනාගෙ දැක්ම වෙනස් , අදහස් වෙනස්නෙ මේ මගේ අයිඩියා එක
    මම හරිගැස්සුව ඔයා කියපු බොහෝ දේවල්
    දැන් බලන්න ආයෙත් :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Oya deela thiyana link eke dala thiyana table eketh IPS Retina eka AMOLED walata wada hondai kiyalane pennane. :D Eka baluwath oya me article eke liyala thiyana eka waradi. :P

    Oya waradi geeth. hari api onna Super AMOLED gamuko ehenam. Thawa issarahata develop wenakota eka LED hama variant ekatama wada aniwaryen honda wei. Namuth danata nam ehema na. SuperAMOLED contrast wadi. namuth eka over yana widiyata yodala thiyenne. Namuth IPS Retina display eke sharpness, sunlight legibility, natural colours thiyanawa. Mama phone 2 athata aran balala thiyana nisa kiyanne.
    AMOLED aniwaryen LED walata superior technology ekak namuth danata market eke thiyana dewal anuwai api buying guide liyanna ona.

    Kiyawana eke mahansiya nathi wenna nam phone nathuwa natural scene, gas kolan ehema dapan malli. Phone danna epa mokada katha karanne phone gana. Sampurana waradi adahasak enne eken. Anika kohoma unath article maddata kiyaweeme mahansiya nathi wenan kiyala adala nathi ewa danna epa kisi wadak na ethakota.

    Good Luck part 2 ekata! :yes: :D
    මම එතන IPS එකයි S-LCD එකයි දෙකම එකට කියල තියෙන නිසා තමයි පොඩ්ඩක් අච්චාරු වෙලා තියෙන්නෙ
    මම ගොඩක් S-LCD ගැන කතා කරද්දි IPS මග ඇරිල. corrected
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කොහොමත් අලුත් ෆෝන් වල පවර් වේස්ටේජ් එක වැඩියි හේතුව තමයි එන්නෙ 4 -4.3 වගේ ලොකු ස්ක්‍රින්, ඒත් දැනට Super AMOLED ස්ක්‍රින් වලින් ෆෝන් එවන්න කම්පැනි පොරකන්නෙ නෑ, සැම්සුම් සහ තවත් සුලු කට්ටියක් තමයි Super AMOLED ස්ක්‍රින් එක්ක ෆෝන් එවන්නෙ, අනිත් හුගක්ම කම්පැනි S-LCD ස්ක්‍රීන් එක්ක ෆෝන් හදන්නෙ, LCD එච්චරම දුවර්වලනං හැම කම්පැනියක්ම Super AMOLED වලට මාරුවෙනවනෙ, "බලල මැටියෙන් වුනත් මීයෝ අල්ලනවනං එච්චරයිනෙ" සාමාන්‍ය මිනිස් ඇසට Super AMOLED සහ S-LCD වල වෙනසක් පේන්නෙ නෑ :rofl:
    බෑ උඹ GT කියන එක අහපන් ඌ කියන දේ සාදාරණයි , උඹ කියන දේ නම් පිළිගන්න බෑ :rofl:
    හොරා ගිහිල්ල ගෙවල් බිදපං :P
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    බෑ උඹ GT කියන එක අහපන් ඌ කියන දේ සාදාරණයි , උඹ කියන දේ නම් පිළිගන්න බෑ :rofl:
    හොරා ගිහිල්ල ගෙවල් බිදපං :P

    480 x 800 pixels, 4.0 inches
    540 x 960 pixels, 4.3 inches

    ඔන්න ඔය දෙකත් ඇඩ් කරන්න, අර මම දාපු විඩියෝ එක බැලුවද උබ :dull:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    Which screen is best: Super AMOLED, Super LCD or Retina display?

    Thanks to Samsung's success with the Galaxy S handsets, it has had to keep most of the Super AMOLED and AMOLED screens it produces. That has left other manufacturers like HTC without the displays it needs to continue production of phones like the Droid Incredible and the Desire. Instead of waiting for Samsung to increase production, the Taiwanese based firm is replacing the AMOLED screen on many of its phones with Sony's Super LCD display.

    Check out the video below to see a comparison between the Super LCD display on an HTC Desire, the Retina display on the iPhone 4 and the Super AMOLED screen on the Canadian version of the Samsung Galaxy S Vibrant I9000. To give you some background on each screen, the Desire is 3.7 inches with a resolution of 480 x 800 pixels. Apple's Retina display comes in at 960 x 640 on the same 3.5 inch sized screen as seen on prior iPhone models. Finally, this variant of the Galaxy S is equipped with a Super AMOLED display that comes in at the same 480 x 800 resolution as on the Desire.

    Based on the video, it looks like the iPhone 4's Retina display comes in first followed by the Super LCD display and then the Super AMOLED screen. While staring at a video is not the best way to make this decision, anyone out there have a different order of placement?

    http://www.phonearena.com/news/Which-screen-is-best-Super-AMOLED-Super-LCD-or-Retina-display_id13146

    දැන්වත් පිලිගනිං පුස් තඩියො :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    480 x 800 pixels, 4.0 inches
    540 x 960 pixels, 4.3 inches

    ඔන්න ඔය දෙකත් ඇඩ් කරන්න, අර මම දාපු විඩියෝ එක බැලුවද උබ :dull:
    මම මොබිටෙල් 25 දාගෙන ආවෙ ඕයි :( හවස තමා බලන්න වෙන්නෙ :D

    තිරේ ගැන කියනවනම් 0.6W LED/OLED ඉදල 2~3W LCD කියන්නෙ screen එක ලොකු වෙන්න වෙන්න පට්ට වේස්ට් එකක් . ඒකෙන් කෙලවෙන්නෙ බැටරියෙ අප් ටයිම් එකට බව මතක තියාගන්න :rofl:.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මම මොබිටෙල් 25 දාගෙන ආවෙ ඕයි :( හවස තමා බලන්න වෙන්නෙ :D

    තිරේ ගැන කියනවනම් 0.6W LED/OLED ඉදල 2~3W LCD කියන්නෙ screen එක ලොකු වෙන්න වෙන්න පට්ට වේස්ට් එකක් . ඒකෙන් කෙලවෙන්නෙ බැටරියෙ අප් ටයිම් එකට බව මතක තියාගන්න :rofl:.

    පවර් වේස්ට් වෙන එක වෙනස්වෙන තවත් ක්‍රම තියෙනව OS එක ඊටීසී, ඒ ගැන හවසට කතාකරමු මේක ඔටෝ බම්ප් වෙන ගමන්ම :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Which screen is best: Super AMOLED, Super LCD or Retina display?

    Thanks to Samsung's success with the Galaxy S handsets, it has had to keep most of the Super AMOLED and AMOLED screens it produces. That has left other manufacturers like HTC without the displays it needs to continue production of phones like the Droid Incredible and the Desire. Instead of waiting for Samsung to increase production, the Taiwanese based firm is replacing the AMOLED screen on many of its phones with Sony's Super LCD display.

    Check out the video below to see a comparison between the Super LCD display on an HTC Desire, the Retina display on the iPhone 4 and the Super AMOLED screen on the Canadian version of the Samsung Galaxy S Vibrant I9000. To give you some background on each screen, the Desire is 3.7 inches with a resolution of 480 x 800 pixels. Apple's Retina display comes in at 960 x 640 on the same 3.5 inch sized screen as seen on prior iPhone models. Finally, this variant of the Galaxy S is equipped with a Super AMOLED display that comes in at the same 480 x 800 resolution as on the Desire.

    Based on the video, it looks like the iPhone 4's Retina display comes in first followed by the Super LCD display and then the Super AMOLED screen. While staring at a video is not the best way to make this decision, anyone out there have a different order of placement?

    http://www.phonearena.com/news/Which-screen-is-best-Super-AMOLED-Super-LCD-or-Retina-display_id13146

    දැන්වත් පිලිගනිං පුස් තඩියො :P
    එක එක්කෙනා කියන දකින විදිය :P , මම දැක්ක විදිය මම කිව්වෙ , මට super AMOLED හොදා :D
    අනිව මම පවර් සේවින් පැත්තත් කතා කරා :D
    උඹ ඉස්සෙල්ල S-LED එකක් ගැන නේද කිව්වෙ , එක පාරට මොකෝ IPS එකට මාරු උනේ :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පවර් වේස්ට් වෙන එක වෙනස්වෙන තවත් ක්‍රම තියෙනව OS එක ඊටීසී, ඒ ගැන හවසට කතාකරමු මේක ඔටෝ බම්ප් වෙන ගමන්ම :P
    පවර් වේස්ට් නම් වෙන කොයි තරන් ක්‍රම තියෙද :lol:
    මම දැනට කියන්නෙ screen එක ගැන තමා :D අයියෝ සල්ලි වොට් 1~2 කියන්නෙ මොබයිල් එකකට :D

    මෙහෙම්මම අප් කරන් යං හොදේ :lol: