Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඒක ලෙඩ වාට්ටුවක්.
    ඒකට කියන්නේ S11 කියලා. පිකප් එක නම් කියලා වැඩක් නෑ.

    184914_1874976759216_1385108994_32127205_3137522_n.jpg

    180706_1874910917570_1385108994_32127117_5701117_n.jpg

    පින්තූර ඉස්සුවේ සඳරුවන් ගේ FB එකෙං.

    අඩේ මේක කෝච්චි ට්‍රෙඩ් එකක් වෙලානෙ බන් :P:P
    දැන් රුහුණට මේකද යන්නෙ.පට්ට භාණ්ඩයක්නෙ :D:D
     
    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48

    ලොල්. කෝච්චියක යනවා කියන ගතිය දැනෙන්නේ ඒවා වල යනකොට. මේක යනවා එනවා තේරෙන්නේ නෑනේ බං.
    කොහොමද කොල්ලො සෙට් එකත් එක්ක සිංදුවක් කියාගෙන ‍කෝච්චියෙ යනකොට පැද්දි පැද්දි:P:P:lol:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අනිව , තප්පර 7~8 න් 100ට එනව :D , මාතර ඉදල ගාල්ලට මිනිත්තු 35 ආවට බෑ රුහුණ ඉතුරු ටිකේ කෙලගෙන ආවෙ නැත්නම් පැය 3න් හරියට කොළඹ එන්න , ඒක නිසා මේක ගාලෙ ඉදල කළුතරටත් අමර ඒමක් එනව :D මාතර කළුතර පැය 2යි :) තව පැයක් යනව කොළඹට එන්න කළුතර ඉදන් :D
    මේකෙ ගිහිල්ල තියෙද? මම නම් හැමදාම වීකෙන්ඩ් එන්නෙ යන්නෙ මේකෙ තමා :D

    කලුතර ඉඳන් ගාල්ලට පාර වහනව කිව්වනෙ බන්.තාම නැද්ද :eek::eek:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අඩේ මේක කෝච්චි ට්‍රෙඩ් එකක් වෙලානෙ බන් :P:P
    දැන් රුහුණට මේකද යන්නෙ.පට්ට භාණ්ඩයක්නෙ :D:D
    :yes: පට්ට භාන්ඩෙ :) පැය 3යි හරියටම
    විනාඩි 5 එහෙ මෙහෙ වෙන්නෙ නෑ :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කලුතර ඉඳන් ගාල්ලට පාර වහනව කිව්වනෙ බන්.තාම නැද්ද :eek::eek:
    ලබනමාසෙ
    ජුලි 1 ඉදන් ආයෙ බස් ගානෙ රස්ති තමා , මාතරට පැය 4 .30 ට අඩුවෙන් එනව බොරු :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙහේ , අනේ මන්ද උඹ නම්........කෝච්චි විඳින එකෙක් , මම කෝච්චි ඉක්මන් පහසු ගමනාගමනයට භාවිතා කරන එකෙක් :rofl:

    උඹ කෝච්චි වලටම ලයින් දාල කෝච්චියක්ම බැදල කෝච්චි ළමයි ටිකක් හදල රටට සේවයක් කරපන් :P

    කෝච්චිය ගමන් මාර්ගයක් විදියට භාවිතා කරාට කෝච්චි විනෝදාංශයක් කරගත්ත කීදෙනෙක් ඉන්නවාද කියලා උඹ දන්නවාද? :rofl:
    ලංකාවේ විතරක් නෙමෙයි. ලෝකේ පුරාම.
    මම මේ කතා කරන කොච්චි ඔය චීනෙන් ගෙන්නපු කුණුගොඩවල් නෙමෙයි.
    Diesel Locomotives ගැන මම කතා කරන්නේ. S11 එක M4 Loco එකක එහෙම බැරි වෙලාවත් හැප්පුනොත් S11 කොච්චියම බෝතල් පත්තරකාරයොන්ට විකුණන්න පුළුවන්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩේ මේක කෝච්චි ට්‍රෙඩ් එකක් වෙලානෙ බන් :P:P
    දැන් රුහුණට මේකද යන්නෙ.පට්ට භාණ්ඩයක්නෙ :D:D

    කලින්ම කීවා ඕන වෙයි කියලා.:rofl:
    බලහන් රුහුණු කුමාරි කියලා කටක් ඇරලා කියන්න පුළුවන්ද බං මේ කුණුගොඩට.
    :sorry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කෝච්චිය ගමන් මාර්ගයක් විදියට භාවිතා කරාට කෝච්චි විනෝදාංශයක් කරගත්ත කීදෙනෙක් ඉන්නවාද කියලා උඹ දන්නවාද? :rofl:
    ලංකාවේ විතරක් නෙමෙයි. ලෝකේ පුරාම.
    මම මේ කතා කරන කොච්චි ඔය චීනෙන් ගෙන්නපු කුණුගොඩවල් නෙමෙයි.
    Diesel Locomotives ගැන මම කතා කරන්නේ. S11 එක M4 Loco එකක එහෙම බැරි වෙලාවත් හැප්පුනොත් S11 කොච්චියම බෝතල් පත්තරකාරයොන්ට විකුණන්න පුළුවන්.
    නෑ......................... :lol: එහෙම වෙයිද :P
    btw අරව ගෙන්නුවෙ ඉන්දියාවෙන් නෙවෙයිද? :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කෝච්චිය ගමන් මාර්ගයක් විදියට භාවිතා කරාට කෝච්චි විනෝදාංශයක් කරගත්ත කීදෙනෙක් ඉන්නවාද කියලා උඹ දන්නවාද? :rofl:
    ලංකාවේ විතරක් නෙමෙයි. ලෝකේ පුරාම.
    මම මේ කතා කරන කොච්චි ඔය චීනෙන් ගෙන්නපු කුණුගොඩවල් නෙමෙයි.
    Diesel Locomotives ගැන මම කතා කරන්නේ. S11 එක M4 Loco එකක එහෙම බැරි වෙලාවත් හැප්පුනොත් S11 කොච්චියම බෝතල් පත්තරකාරයොන්ට විකුණන්න පුළුවන්.
    උන් අතලොස්සක් පිස්සොන්ට අපේ පැය ගානක් කාලෙ කන්න දෙන්න පුළුවන්ද :lol:
    ඔන්න උඩරට හෙම්න් සැරේ පැද්දි පැද්දි ආතල් එකේ හීතලේ අවට සිරි නරඹ නරබ
    මැක්ස :)
    ඒත් මේ දාඩියේ තද වෙලා එලිය බැලුවත් කැලෑවයි මූදයි ගෙවලුයි , මගුලක් කියන්න එපා පෙරේර :frown:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පෝං ත්‍රෙඩ් එක කෝච්චියට යට වූ වගයි :lol: ඒකත් M4 ඇන්ජිමකට
    දන්නවනෙ භාණ්ඩෙ තරම :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පෙරේරා ගෑවුන තැනක් ඇත්නම් ඇති :angry:
    අපො පූසා උබේ ත්‍රෙඩ් එක ක්ලෝස් කර ගනින් :P :lol:
    මගේ වැරැද්ද :( රුහුණට දාපු කෝච්චිය මොකද්ද ඇහුව නොදන්න කමට :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උන් අතලොස්සක් පිස්සොන්ට අපේ පැය ගානක් කාලෙ කන්න දෙන්න පුළුවන්ද :lol:
    ඔන්න උඩරට හෙම්න් සැරේ පැද්දි පැද්දි ආතල් එකේ හීතලේ අවට සිරි නරඹ නරබ
    මැක්ස :)
    ඒත් මේ දාඩියේ තද වෙලා එලිය බැලුවත් කැලෑවයි මූදයි ගෙවලුයි , මගුලක් කියන්න එපා පෙරේර :frown:

    ඩින්ම කියලා තියන එක නම් තේරෙන්නේ නෑ.

    උඩරට ට්‍රැක් එක නම් කියන්න දෙයක් නෑ නේ.

    උඹලාගේ පාර දැන් නම් ගන්න දෙයක් නෑ. ඉස්සර ගාල්ලේ ඉඳලා මාතරට යනකොට (අවුරුදු 15කට විතර ඉස්සර) කොහොමද කියලා කියහං බලන්න. ඒ පළාත එක විදියක්, උඩරට ට්‍රැක් එක තවත් විදියක්. ඒ දෙකටම වඩා පුත්තලම ට්‍රැක් එක වෙනස්. අනුරාධපුර දිහාට වෙනම විදියක්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරේරා ගෑවුන තැනක් ඇත්නම් ඇති :angry:
    අපො පූසා උබේ ත්‍රෙඩ් එක ක්ලෝස් කර ගනින් :P :lol:

    පෝං ත්‍රෙඩ් එක කෝච්චියට යට වූ වගයි :lol: ඒකත් M4 ඇන්ජිමකට
    දන්නවනෙ භාණ්ඩෙ තරම :lol:

    මගේ වැරැද්ද :( රුහුණට දාපු කෝච්චිය මොකද්ද ඇහුව නොදන්න කමට :(

    කියලා පටං ගත්තේ. WM වලට කෝච්චි ඇද ගන්න එපා කියලා කීවා මම.
    මේ රැමා ලොකු ලොක්කන්ගේ කතා වලට මැද්දට පනින්න එපා. :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළ එළ....
    දන්නැති දේවල් ගොඩාක් ඉගෙන ගත්තා....
    තෑන්ක් යූ...

    දැං ඉතිරි පාට් එකත් දාමු නේ ?

    රෙප් දෙන්න බෑ ලු... දෙන්න පුලුවන් උන ගමන් දෙනවා.