ඒක ලෙඩ වාට්ටුවක්.
ඒකට කියන්නේ S11 කියලා. පිකප් එක නම් කියලා වැඩක් නෑ.
![]()
![]()
පින්තූර ඉස්සුවේ සඳරුවන් ගේ FB එකෙං.
අඩේ මේක කෝච්චි ට්රෙඩ් එකක් වෙලානෙ බන්


දැන් රුහුණට මේකද යන්නෙ.පට්ට භාණ්ඩයක්නෙ


ඒක ලෙඩ වාට්ටුවක්.
ඒකට කියන්නේ S11 කියලා. පිකප් එක නම් කියලා වැඩක් නෑ.
![]()
![]()
පින්තූර ඉස්සුවේ සඳරුවන් ගේ FB එකෙං.




කොහොමද කොල්ලො සෙට් එකත් එක්ක සිංදුවක් කියාගෙන කෝච්චියෙ යනකොට පැද්දි පැද්දි
ලොල්. කෝච්චියක යනවා කියන ගතිය දැනෙන්නේ ඒවා වල යනකොට. මේක යනවා එනවා තේරෙන්නේ නෑනේ බං.



අනිව , තප්පර 7~8 න් 100ට එනව, මාතර ඉදල ගාල්ලට මිනිත්තු 35 ආවට බෑ රුහුණ ඉතුරු ටිකේ කෙලගෙන ආවෙ නැත්නම් පැය 3න් හරියට කොළඹ එන්න , ඒක නිසා මේක ගාලෙ ඉදල කළුතරටත් අමර ඒමක් එනව
මාතර කළුතර පැය 2යි
තව පැයක් යනව කොළඹට එන්න කළුතර ඉදන්
මේකෙ ගිහිල්ල තියෙද? මම නම් හැමදාම වීකෙන්ඩ් එන්නෙ යන්නෙ මේකෙ තමා![]()


අඩේ මේක කෝච්චි ට්රෙඩ් එකක් වෙලානෙ බන්
දැන් රුහුණට මේකද යන්නෙ.පට්ට භාණ්ඩයක්නෙ![]()
පට්ට භාන්ඩෙ
පැය 3යි හරියටම
ලබනමාසෙකලුතර ඉඳන් ගාල්ලට පාර වහනව කිව්වනෙ බන්.තාම නැද්ද![]()

හෙහේ , අනේ මන්ද උඹ නම්........කෝච්චි විඳින එකෙක් , මම කෝච්චි ඉක්මන් පහසු ගමනාගමනයට භාවිතා කරන එකෙක්
උඹ කෝච්චි වලටම ලයින් දාල කෝච්චියක්ම බැදල කෝච්චි ළමයි ටිකක් හදල රටට සේවයක් කරපන්![]()

අඩේ මේක කෝච්චි ට්රෙඩ් එකක් වෙලානෙ බන්
දැන් රුහුණට මේකද යන්නෙ.පට්ට භාණ්ඩයක්නෙ![]()


නෑ.........................කෝච්චිය ගමන් මාර්ගයක් විදියට භාවිතා කරාට කෝච්චි විනෝදාංශයක් කරගත්ත කීදෙනෙක් ඉන්නවාද කියලා උඹ දන්නවාද?
ලංකාවේ විතරක් නෙමෙයි. ලෝකේ පුරාම.
මම මේ කතා කරන කොච්චි ඔය චීනෙන් ගෙන්නපු කුණුගොඩවල් නෙමෙයි.
Diesel Locomotives ගැන මම කතා කරන්නේ. S11 එක M4 Loco එකක එහෙම බැරි වෙලාවත් හැප්පුනොත් S11 කොච්චියම බෝතල් පත්තරකාරයොන්ට විකුණන්න පුළුවන්.
එහෙම වෙයිද 

උන් අතලොස්සක් පිස්සොන්ට අපේ පැය ගානක් කාලෙ කන්න දෙන්න පුළුවන්දකෝච්චිය ගමන් මාර්ගයක් විදියට භාවිතා කරාට කෝච්චි විනෝදාංශයක් කරගත්ත කීදෙනෙක් ඉන්නවාද කියලා උඹ දන්නවාද?
ලංකාවේ විතරක් නෙමෙයි. ලෝකේ පුරාම.
මම මේ කතා කරන කොච්චි ඔය චීනෙන් ගෙන්නපු කුණුගොඩවල් නෙමෙයි.
Diesel Locomotives ගැන මම කතා කරන්නේ. S11 එක M4 Loco එකක එහෙම බැරි වෙලාවත් හැප්පුනොත් S11 කොච්චියම බෝතල් පත්තරකාරයොන්ට විකුණන්න පුළුවන්.


නෑ.........................එහෙම වෙයිද
btw අරව ගෙන්නුවෙ ඉන්දියාවෙන් නෙවෙයිද?![]()
මගේ වැරැද්දපෙරේරා ගෑවුන තැනක් ඇත්නම් ඇති
අපො පූසා උබේ ත්රෙඩ් එක ක්ලෝස් කර ගනින්![]()
![]()
රුහුණට දාපු කෝච්චිය මොකද්ද ඇහුව නොදන්න කමට 
උන් අතලොස්සක් පිස්සොන්ට අපේ පැය ගානක් කාලෙ කන්න දෙන්න පුළුවන්ද![]()
ඔන්න උඩරට හෙම්න් සැරේ පැද්දි පැද්දි ආතල් එකේ හීතලේ අවට සිරි නරඹ නරබ
මැක්ස
ඒත් මේ දාඩියේ තද වෙලා එලිය බැලුවත් කැලෑවයි මූදයි ගෙවලුයි , මගුලක් කියන්න එපා පෙරේර![]()
පෙරේරා ගෑවුන තැනක් ඇත්නම් ඇති
අපො පූසා උබේ ත්රෙඩ් එක ක්ලෝස් කර ගනින්![]()
![]()
පෝං ත්රෙඩ් එක කෝච්චියට යට වූ වගයිඒකත් M4 ඇන්ජිමකට
දන්නවනෙ භාණ්ඩෙ තරම![]()
මගේ වැරැද්දරුහුණට දාපු කෝච්චිය මොකද්ද ඇහුව නොදන්න කමට
![]()

පෝං ත්රෙඩ් එක කෝච්චියට යට වූ වගයිඒකත් M4 ඇන්ජිමකට
දන්නවනෙ භාණ්ඩෙ තරම![]()
