මුන්ට ඔක්කොම අමතකයි ෆෝන් එකේ ඉන්න කොට.මෙහෙමත් ගෑණු.ළමයෙක් හදපු දවසට ළමයගේ කොහෙට කිරි පොවයිද දන්නේ නෑ...
![]()

දෙයක් දැකපු ගමන් මෙහෙම අපහාස කරන්න එපා. එයා මොකක් හරි හදිස්සි වැඩක් වෙන්න පුළුවන් phone එකෙන් කරේ.

ඒකිට සීතල වත් දැනෙන්නේ නැද්ද බන්

දෙයක් දැකපු ගමන් මෙහෙම අපහාස කරන්න එපා. එයා මොකක් හරි හදිස්සි වැඩක් වෙන්න පුළුවන් phone එකෙන් කරේ.