ෆොක්ස්කොන් ෆැක්ටරි එකේ වැඩ කරන උන් යන්ත්‍ර වගේ. උන්ගේ ජිවිතේ ඒකාකාරී. ලැබෙන්නේ පොඩි වැටුපක් එත් චිනේ කාල බිල ඉන්න ඒ ඇති. මේ ෆැක්ටරි එකේ වැඩ කරන එකෙකුටවත් අයි ෆෝන් එකක් ගන්න වෙන්නේ නෑ ලු. උන්ට ඵක්ටරියෙන් පිට ජිවිතයක් නෑ. එකේ තියෙන හොස්ටල් වල නැවතිලා උදේට වැඩට ඇවිත් රැට ගිහින් නිදා ගන්නවා. මේ මානසික පිඩනය නිසා ඔකේ කිහිපදෙනෙක්ම සියදිවි හානිකරගෙන තියෙනවලු. ෆැක්ටරි එකේ උන් මේ ගැන වැඩිය මාද්‍ය වලට එලි කරලා නෑ.
ඉතාමත් අමානුෂීය දෙයක් මේක.
චිනේ දියුණුයි කිව්වට මෙහෙම දියුණුවක් නම් ලොවෙත් එපා

agreed..ෆොක්ස්කොන් ෆැක්ටරි එකේ වැඩ කරන උන් යන්ත්‍ර වගේ. උන්ගේ ජිවිතේ ඒකාකාරී. ලැබෙන්නේ පොඩි වැටුපක් එත් චිනේ කාල බිල ඉන්න ඒ ඇති. මේ ෆැක්ටරි එකේ වැඩ කරන එකෙකුටවත් අයි ෆෝන් එකක් ගන්න වෙන්නේ නෑ ලු. උන්ට ඵක්ටරියෙන් පිට ජිවිතයක් නෑ. එකේ තියෙන හොස්ටල් වල නැවතිලා උදේට වැඩට ඇවිත් රැට ගිහින් නිදා ගන්නවා. මේ මානසික පිඩනය නිසා ඔකේ කිහිපදෙනෙක්ම සියදිවි හානිකරගෙන තියෙනවලු. ෆැක්ටරි එකේ උන් මේ ගැන වැඩිය මාද්‍ය වලට එලි කරලා නෑ.